1. Cover - කවරය

777 164 15
                                    

පොතක කවරයෙන් තමයි පළවෙනියට කතාවට රීඩර්ස්ලා ඇදිලා එන්නේ... ඒක නිසා කවරය කියන දේ හුඟක් වැදගත් දෙයක්. හැම වෙලේම ඔයාගේ කවරය අනික් අයගේ කවර වලින් වෙනස් කරලා තියාගන්න.

කවරයක වචන ටයිප් කරද්දි අනිවාර්යයෙන් කවරයට ඒ පාට ගැලපෙනවද බලන්න.

බලන්න අමාරු තරමේ නොගැළපෙන වර්ණ කවරයකට දැම්මහම ඒක කියවන්න ටිකක් අමාරුයි සහ ආකර්ෂණය වීම අඩුයි.

ඒක නිසා කවරයක් හදද්දි තමන්ට පුළුවන් තරමින් වෙනස් හා සුන්දර කවරයක් හදන්න උත්සාහා කරන්න. වැඩිය පාට නැති චාම් කවරයක් හදන්න.

කතාවේ නම ගහද්දි ටිකක් ලොකුවට ගහන්න. මොකද කතාවේ නම කියන්නෙත් කතාවේ ප්‍රධාන අංගයක්.

නම වෙනස් නම්, නම ආකර්ශනීයයි නම් අනිවාර්‍යෙයන්ම මිනිස්සු ඇදිලා එනවා වැඩියි. 

සහ කවරය පුළුවන් තරම් වෙනස් කරගන්න බලන්න. හැමෝම දාන කවර දාන්න එපා!

හේතුව තමයි සමහර වෙලාවට මම කතාව කොච්චර ලස්සන වුණත් කවරෙත් බලනවා. 

පොතක කවරෙකින් කතාව මනින්න බැහැ තමයි. ඒත් කවරෙකින් පුළුවන් පොතට මිනිස්සු ආකර්ෂණය කරගන්න.

මම⁣ පෙන්නන්නම් මම නිකන් හදපු කවරයක්.

කවර හදන්න හොඳ apps

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවර හදන්න හොඳ apps

* canva
* beauty cam
* b612
* pics art

මම යොදාගන්නේ ඔය ඇප්ස් ටික. ⁣beauty cam තිබ්බට ගහන්න පින්තූර නැති නිසා මම ඒවගෙන් කවර හදනවා.

විශ්වාස කරන්න... කලාත්මක මනසකට පුළුවන් හැමදෙයක්ම ලස්සනට දකින්න.

ඔයාලට කවර හදාගන්න අමාරුයි හෝ කම්මැලියි වගේ නම් cover shop එකකට දීලා බලන්න. 

අය කරන්නේ නැහැනේ ඉතින්.

නේද?

@KimNuVi අක්කගේ කතාවට හදපු කවරයක් මේක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@KimNuVi අක්කගේ කතාවට හදපු කවරයක් මේක.

@KimNuVi අක්කගේ කතාවට හදපු කවරයක් මේක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක මගේ කවරයක්.

මම හිතනවා ඔයාලට කියපු දේ තේරෙන්න ඇති කියලා.


වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now