10. update

495 154 90
                                    

පුළුවන් තරම් ළඟ ළඟ කතාව අප්ඩේට් කරන්න බලන්න.

ඇයි දන්නවද?

කතාවක් කියවන් යද්දි එක එක්කෙනා කතාව අත අරිනවා.

ඒක නිසා ළඟ ළඟ අප්ඩේට් කරන්න.

රීඩර්ස්ලාට හැම වෙලේම වැදගත්කමක් දීලා කතා කරන්න.

උඹ බං බොලන් ගාලා කතා කරනවට වඩා පවුලේ කෙනෙක්ට වැදගත් විදිහට කතා කරනවා වගේ කතා කරන්න.

ඒක ඇත්තටම වටින දෙයක්.

මම පුද්ගලිකවම කැමති නැති දෙයක් තමා මට කවුරු හරි නොදන්න කෙනෙක් උඹ කියන ⁣එක.

මගේ ආත්ම ගෞරවය නැති වුණා වගේ දැනෙනවා.

ඒක නිසා මතක තියාගන්න රීඩර්ස්ලාත් මිනිස්සු.

අගය කරන්න, වැදගත්කමක් දෙන්න.

ඔයා එයාලට සමීප වෙන තරමට එයාලා ඔයා එක්ක ඉන්න කල් වැඩියි.

කතාවක් ලියද්දි පුළුවන් තරම් ඒක ඔයා තනියම එන්ජෝයි කරන්න.

මට රීඩර්ස්ලා නෑ ගගා හිත හිත හිටියොත් නෑම තමා.

ඒක නිසා ඉන්නේ දෙන්නා නම් ඒ දෙන්නා වෙනුවෙන් ලියන්න.

දවසින් දවස ඔයාටත් හොඳ තැනක් ලැබෙයි.

🌎🌙

_______

කමෙන්ට් එකක් හලාගෙන යන සියලු දෙනාව හදවතින්ම අගය කරමි.
sas-lis-cat


🎉 You've finished reading වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය 🎉
වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now