4. Tags

447 133 1
                                    

ටැග්ස්.

මේක හැම වෙල‍ේම කතාවට අදාළ එකක් කරගන්න බලන්න. මොකද අනිවාර්‍යයෙන්ම කතාවට දින කීපයක් ඇතුළත රෑන්කින් එනවා.

සාමාන්‍යයෙන් මිනිස්සු හොයන ටැග් එකක් කතාවට දැම්මහම අනිවාර්‍යයෙන් කතාව කියවන අය දෙන්නෙක් හරි වැඩි වෙනවා.

කිව්වට විශ්වාස කරන්න.

මුලින්ම මම වට්පෑඩ් ආවහම පාවිච්චි කළ ටැග් එකක් තමා #btssinhala

මම මුලින්ම ලියද්දි ඒ වගේ කතා අඩුයි. දැන් නම් වැහි වහින්න තියෙනවා.

ඒත් ඉතින් ප්‍රසිද්ධ ටැග් එකක් දැම්මා කියලා ඇ‍‍‍ඟේ ඇටයක් යන්නේ නැහැනේ.


වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now