7. බැඳීම් - Bonds

460 133 8
                                    

මේක එන්නේ පසුවට වුණත් සාර්ථකත්වයට බලපාන කාරණයක්.

රීඩර්ස්ලගේ කමෙන්ට්ස් වලට පුළුවන් තරම් රිප්ලයි කරන්න. හැම එකටම වගේ. කවුරු හරි ඉන්බොක්ස් කළොත් ලොකු කම නැතුව උත්තර දෙන්න.

අනිවාර්‍යයෙන්ම ඔයා හැමෝටම ප්‍රිය පුද්ගලයෙක් වෙනවා.

ඒත් මතක තියාගන්න ඔයාගේ පුද්ගලිකත්වය රැක ගන්න.

මමත් මේ මෑතක් වෙනකන්ම හැම ඉන්බොක්ස් එකකටම රිප්ලයි කළා.

දැන් කරන්නේ නැහැ මොකද මම ඉන්නේ වෙබ් එකේ නිසා.

පුළුවන් තරම් මිත්‍රශීලී පුද්ගලයෙක් වෙන්න.

මොකද ෆලෝවර් කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක්.

ඔයාව අගය කරන එක මනුස්සයෙක්. 

වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now