22වන කොටස❤️💚

1.7K 411 74
                                    

සෑහෙන්න වෙලාවක් වතුරෙ ගිලිලා හිටපු මම මඩ ගද යන කන් නාගන නමක් හරියට අහගන්න බැරි අහිංසක හිනාවක් තිබුන එයා දීපු ටවල් එකත් හෝදගනම එලියට ආවා...ඒ එක්කම මම කෙරුවෙ ම ඇදුම් ටික අරන් ගිහ්න් වොශින් මැශින් එකට ඔබපු එක මේක තව පැයක් දෙකක් මෙහෙම තිබුනොත් පල් ගදගහයි කාමරෙත් එක්කම...

බෙටඩීන් පොඩ්ඩකින් බඩෙ තිබුන තුවාලෙ පිහදාගත්තු මම ඒකටත් ප්ලාස්ටර් එකක් ගහන්
ඇදුමක් වත් මාරු කරගන්නෙ නැතිවමබාත් රොබ් එක පිටිම්ම ඇදට පැන්නා...වෙලාව පාන්දර 4.30යි...

අම්මා මන් එනකන් බලන් උන්නද දන්නෙ නෑ...හෙට ගෙදර ඉන්නවා..මට එයා එක්ක එක දවසක් වත් හරියට කතා කරන්නවත් බැරි උනා...මන් අම්ම ගැන හිත හිත ඉන්නකොටම මට අර කොල්ලගෙ හිනාව ඒ ඇස් වගේම ඒ මූන මතක් වෙනවා....වැඩි වයසක් නම් කොහොමත් නෑ... ඕන නම් උපරිම  වයස 21ක් විතර ඇති ඊට එහා නම් වැඩි නෑ....කනා මැදිරි ලයිට් එලියන් උනත් මට එයාගෙ මූනෙ ලාමක බව දැක්කා...ඒවගේම එයාගෙ මූනෙ සිනිදු කම මගෙ අතට දැනුනා..ඇස් වහගත්තා උනත්  එයාගෙ ඒ හිනාව මගෙ ඇස් ගාවම ඇදුනා...එයා මාව හොයන්න ඇතිද??මොනවද දන්නෙ නෑ එයා උඩ තට්ටුවෙන් ඇහුන සද්දෙ...එයාට කරදරයක් වත් උනාද..???ශිහ්...එයාට කරදරයක් උන නම් මම එවෙලේ එයාව දාලා ආව එක වැරදීනේද...??

මොනා උනත් ලස්සන හිනාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනා උනත් ලස්සන හිනාවක් ....එයා ගැන හිතනන ගමන් ම මගෙ ඇස් පිහාටු බරවෙලා මට නින්ද ගියා....

එලිය වැටෙන්න කිට්ටුවෙලා නින්ද ගිය මට ඇහැරුනේ  කවුරු හරි මගෙ ඔලුව අතගාන ස්පර්ශයක් එක්කම...මම ඇස් අරින්නෙ නැතිවම උන්නා...ඒ සුවද...ඔලුව අතගාන රටාව...මට අදුන ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..ඒ වෙන කවුරුත් නෙවෙ යෑන්ලි..මගෙ අම්මා...එයා මගෙ කාමරේට ඇවිත්...මම ඇස් දෙක වහගෙනම කතා කෙරුවා...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now