55වන කොටස❤️💚

1.2K 318 63
                                    

එයා  ඒ හිනාවෙන ඇස් වලිම්ම බලන් උන්නා...හැමදාමත් වගෙ ඒ හිනාවට මම වචෙනිකින් කියලා ඉවරන්න බැරි තරමට ආදරේ කෙරුවා..එයා එයාගෙ සිනිදු අත්වලින් මගෙ මූන අත ගෑවා...මෙච්චර වෙලා හිනාවෙන ගමන් බලන් හිටපු මගෙ ස්නොව්බෝල් ...

"ප්...ප....පා......"

මට එකපාර  උන දේ මොකක් කියලා හිතා ගන්න බැරි උනා...මට තවමත් ඇස් කන් අදහගන්න බැරි උනා....මට දැනුනෙ මම හීනයක් අස්සෙ ඉන්නවා වගෙ හැගීමක්...

ස්...නොව්බෝල්...මොකක්ද බබී ඒ කිව්වෙ....ආයම කියන්න බබී.....

මම එයා දිහා හුස්මක් වත් ගන්නෙ නැතිව බලන් උන්නා...මගෙ ස්නොව්බෝල් තවමත් මන් දිහා බලන් හිනාවෙන ගමන් උන්නේ...ඒ එක්කම ආයමත් එයා...

"...පපා...."

අනේ මගෙ ස්නොව්බෝල් ....මගෙ පන....එයා මට කතා කෙරුවා ...මට දැනුනෙ මෙච්චර වෙලා ටික්...ටික්..ටික් ගාලා කටු කැරකුන ඔරලෝසුවෙ කටු නැවතුනා වගේ..මෙච්චර වෙලා පාරෙ සද්දෙන් එහෙ මෙහෙ ගිය වාහන නැවතුනා වගේ...මට දැනුනේ මේ මුළු ලෝකෙම නැවතිලා මායි මගෙ ස්නොව්බෝලුයි විතරක් හුස්ම ගන්නවා වගේ...

"පපා...."

අනේ මගෙ බබී...එයාගෙ තක්කලි පාට තොල් හෙලවෙනවා...මෙච්චර කල් කිසිම වචනයක් වත්  එලියට ආව නැති මගෙ කොල්ලගෙ කටින්  හඩ පිටවෙනවා....මට මගෙ හදවත නතර වෙන්න එනව වගෙ දැනුනෙ...අනේ මගෙ ස්නොව්බෝල්  ..එයා මට පපා කිව්වා නේද  ...ඇස් වලින් එලියට ආව උනු කදුළු බිංදුවක් සිතල වෙලා ගිය කොට්ටෙ තෙමන කොට මම ආයම ඇස් පියාගන ආයමත් ඇස් ඇරියා...මගෙ පැටියා මං දිහා බලන් ඉන්නවා

මගෙ පැටියා මං දිහා බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ස්නොව්බෝල් ....බබී...අනේ...මගෙ බබී...ඔයා මොකක්ද බබී කිව්වෙ ආයම කියන්න ස්නොව්බෝල්  ..මට ආයම කියන්න මගෙ වස්තුව...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now