34වන කොටස❤️💚

1.6K 382 63
                                    

ඇරලා තියන ජනේලෙයි හද එලියයි නිසා මගෙ හිතට අමුතුම හැගීමක් ඇති කෙරුවා...එයා නින්දෙන් තවමත් මාව හපනවා..මන් එයාව තුරුල් කරන් ඒ ඔලුව අත ගෑවා...එයාගෙන් ආව උනුසුමේ සනීපෙටත් එක්කම මට නින්ද ගියා..

එයාගෙන් ආව උනුසුමේ සනීපෙටත් එක්කම මට නින්ද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

පහුවදා උදේ...මූනට වැටුන ඉර එලියයි සීතලත් එක්ක මම ඇහැරුනා...මට එක පාර හොයා ගන්න බැරි උනා කොතනද ඉන්නෙ කියලා..මොකද මන් මිලිටරියෙන් ආවට පස්සෙ හුගකාලෙකින් ගෙදරින් පිට නිදාගත්තෙ නෑ....

මේක මගෙ බබීගෙ ගෙදර...මන් ඉර එලියට හරියටම ඇහැ හුරු උනාට පස්සෙ කාමරේ ඇතුලේ ඇස් කරකවලා බැලුවා...

බබී....එයා කෝ??එයා මගෙ අතට කොට්ටයක් තුරුල් කරලා ඇදෙන් ගිහින් තිබුනා...එයා කොහෙද ගියේ...තවම එච්චර වෙලා ගිහුනුත් නැතිව ඇතිනේ...ඒත් එයාට මට වගේ බෑනෙ..නේද...මාව පොරවලා තිබුන බ්ලැන්කට් එක අයින් කරලා මන් ඇදත් ගසලා නැකිට්ටා මගෙ ශර්ට් එක???කෝ

ඒක තිබුනේ මෙතනනේ....??මන් දැන් ආපහු බ්ලැන්කට් එක උස්සලා ගසලා බලනවා...ඇද යටත් නෑ....බාතෲම් එකෙටවත් දාලද මෙයා..මන් එහෙම හිත හිත බාතෲම් එකට ගිහින් බැලුවා..

"ම්ම්හුක්...එයාගෙන්ම තමා මට අහන්න වෙන්නෙ..." මන් මව්ත් වොශ් එකෙන් කට හෝදන් කොන්ඩෙත් අතින් හදා ගත්තා...

"ස්නොව්බෝල් ....!!! ඒ මෝඩයා මගෙ..."එයා ඊයේ රෑ හපලා මගෙ දකුනු පැත්ත නිපල් එක රතු වෙලා තිබුනා..අල්ල ගන්නම්කො පහලට ගියහම...ඒත් මෙහෙම යන්නෙ කොහොමද අර වයසක මනුස්සයා උන්නොත්  මෙහෙම දැකොත් හරි නෑනෙ...නෑ..නෑ...එයාගෙ ඇදුමක් හරි දාගන පහලට යන්න ඕනා...මන් ආපහු එයාගෙ කාමරේට ආවා ඇස් කරකවලා බලනකොට දැක්කෙ එයා ඊයෙ ඇදන් හිටපු ශර්ට් එක පුටුව උඩ තියනවා මන් ඒක ඇදගත්තා...ඒක මට හිරයි පපුව හරියෙන් බොත්තම් දාන්නම අමාරුයි ...එයා මට වඩා හුගක් කෙට්ටු උනා..මන් උඩ හරියෙ බොත්තම් ටික ඇරන් අමාරුවෙන් ඇදන් පහලට ගියා..

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now