Intro

1.8K 173 11
                                    

මුලින්ම කියන්න ඕනෙ මේක මන් තනියෙන් ලියන එකක් නෙමේ.මමයි semitae  අක්කියි දෙන්නම එකතු වෙලා තමා මේක ලියන්නෙ.ඔයාල මේකට කැමති වෙයි කියල හිතනවා.මේකෙ  main  vminkook  තුන්දෙනා තමා.අනිත් අයත් ඉස්සරහදි මේකෙ ඉදියි .

1.Semi

වයස 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 19.මෙයා srilankan girl  කෙනෙක්.යාලුවො තුන්දෙනාගෙන් වැඩිමල්ම කෙනා.කට්ටියගෙ ලොකු අක්ක වගේ තමා.මෙයාට හොදට උයන්න පුලුවන් .අහිංසක වගේ හිටියට කේන්ති ගිහාම මාරය වගේ තමා.මෙයා කැරපොත්තෙන්ට හොල්මන්වලට මකුලුවන්ට ගොඩක් බයයි.මෙයා කොල්ලොන්ට බය කෙනෙක් නෙමේ.කොල්ලෙක් එක්ක ගහ ගන්න වුනත් පුලුවන් කෙනෙක්.

2.Ayo

වයස 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 19.මෙයත් srilankan girl  කෙනෙක්.යාලුවො වගේම තමා.මෙයාට කේන්ති ගිහාම මෝහිණි බලාගන්න පුලුවන් .මෙයාට හැබැයි වැඩිය උයන්න බෑ .මෙයානම් කොල්ලො එක්ක ගොඩක් ෆිට් කෙනෙක්.මෙයානම් හොල්මන් වලට බය නෑ .හැබැයි කැරපොත්තන්ට බයයි.

3.Shena

වයස 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 19.බාලම එක්කෙනා මෙයා.මෙයත් srilankan .මෙයාටනම් උයන්න බෑ .අහිංසකයි හැබැයි පිටදි ගෙදරදි නෑ .කොල්ලෙක් එක්ක මේ වෙනකොට වචන දහයකට වඩා කතා කරල නැතුව ඇති .මෙයත් කැරපොත්තෙන්ට මාරම බයයි.

වැඩි විස්තර ඉස්සරහදි කියන්නම් .

Happy Birthday Kookie .😘😘😘😘.

සරංහේ .
Semitae & Jeon Seni
💜️💜️💜️💜️

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now