🌸 Chapter 15🌸

659 125 59
                                    

💟 මොකක්ද වගේ අප්පා.මම එතනට ගිහින් ඉදගත්තා .ලැජ්ජාවෙ බෑ .මේ විදිහට යුන්ගි ඔප්ප එක්ක තනියෙන් ඉන්නවමයි.වැඩේ කියන්නෙ අද යුන්ගි ඔප්පා බිම බලන් ඉන්නෙ ඇයි .වෙනදට හෙන සැරයිනේ.අර විමින්කුක් තුන්දෙනාට බනින විදිහ .මේ එයාමද අනේ ඉන්නෙ.අද ඉන්නෙ හුරතල් පූස් පැටියෙක් වගේ .අද ඔප්පා ගොඩක්  handsome  අනේ.☺️☺️☺️☺️☺️.ඇයි දන්නෙ නෑ ඔප්පා මේ විදිහෙ දෙයක් ලෑස්ති කලේ.එතකොට කට්ටියම ඩිනර් එක ගන්නෙ නැද්ද ?ඇයි අර හයදෙනා අර හිනා වෙවී බලන් ඉන්නෙ.මෙතන වෙන දෙයක් වෙනවද?අර කට්ටිය ඇයි අර පොල්ගහ අස්සට වෙලා හොරෙන් බලන් ඉන්නෙ.

🖤 නිශු.

💟 වේ ඔප්පා.☺️☺️☺️☺️☺️.

🖤නිශූ ඇත්තටම අද ඔයා ගොඩක්  handsome

💟😮😮😮😮😮😮.

*
*
*
*
*
*
*
*
💙 කෑවා වැඩේ අනේ අම්මපා නෑනේ හොද පොල්ලක් .මෙච්චර හොද ප්ලෑන් එකක් ගහලත් මේකා වැඩේ කනවා.ලැජ්ජාවෙ බෑ .

💗 handsome  යකෝ කෙල්ලෙක්ට කියනවද එහෙම.දැන් බලන් යද්දි හෝබිගෙ නෙමේ මුගෙත් වයර් ශෝට් .

🧡 දැන්නම් වලක් කපන් වැලෙලෙන්න හිතෙනවා.

💞කලබල වෙන්න එපා අනේ යුන්ගි ඔප්පා වැඩේ නියමෙට දෙයි.පොඩ්ඩක් වචනෙ එහෙමෙහෙ වෙලා.

❣️හොද පොඩ්ඩ.

💎ඒක තමා.

🖤 මොකක්ද යුන්ගි ඒ කිව්වෙ handsome  .අයියෝ පිස්සුද ?කෙල්ලක්ට handsome  කියන්න.නිශූ මන් දිහා මොකක්ද එකෙක් වගේ බලන් ඉන්නවා.අයියෝ අනාගත්ත නේද ?අරැන් ටික මාව මරන් කයි.නෑ නෑ යුන්ගි අද කියන්නම ඕනේ.

මියානේ නිශූ.මට පොඩ්ඩක් වැරදුනා.මන් මේ පොඩ්ඩක් විතර කන්ෆියුස් වෙලා ඉන්නෙ ඒකයි.මේ මට කියන්න ඕන වුනේ ඔයා අද ගොඩක් ලස්සනයි කියලා.ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි .

💟☺️☺️☺️☺️ කුමාවෝ ඔප්පා.ඔයත් ගොඩක්  handsome .

🧡අර මොකක්ද අර කරන්නෙ.මුන් දෙන්න හිනා වෙවී ඉන්නවා විතරයිනේ.

💙පොඩ්ඩක් ඉන්න යකෝ මූ වැඩේ දෙයි.හයිස්පීඩ් යන්න ඕනෙ නෑ  එයා හිමීට වැඩේ දෙයි.

🧡හරියට උබ වගේද?

💙මොකක් මන්.

🧡😏😏😏😏😏.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now