🌸 Chapter 16🌸

640 128 53
                                    

සෙමී අනිත් පැත්ත හැරිල බැලුවෙ එයාට කවුරැහරි කතා කරපු නිසා.හැබැයි එතන හිටියෙ සෙමී බලාපොරොත්තු වුන කෙනෙක්නම් නෙමේ .එතන හිටියෙ කොල්ලෙක්.

එතන හිටියෙ කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞 මොකක්ද ඕන උදව්ව.🙂🙂🙂🙂🙂

❓ 😮😮😮 ඔයා සෙමී නේද?

💞නේ.ඔයා මාව දන්නවද?

❓නැත්තන් ඔයාව මේ මුලු කොලේජ් එකම දන්නවා.ටේහ්‍යුන්ට අර වගේ වැඩක් කරපු පලවෙනි කෙල්ල ඔයානේ.මම ඉන්හේ.😁😁😁😁😁.

💞 Nice to meet you.ඔයත් මේ කොලේජ් එකේමද?

🕶️ඔව්.මන්නම් ඔයාව දැකල තියෙනවා .මම ඉන්නෙ අනිත්  class  එකේ.ඔයාලගෙ ක්ලාස් එකට දකුණු පැත්තෙන් තියෙන්නෙ

💞😮😮😮 ☺️☺️☺️☺️

🕶️ කෝ ඔයාගෙ යාලුවො .

💞ඔයා එයාලත් දන්නවද?

🕶️මන් දැකල තියෙනවා .මන් එයාලගෙ නම්නම් දන්නෙ නෑ .

💞ඒක නෙමේ මොකක්ද ඔයාට ඕන උදවුව.

🕶️මේකයි මට ඕනේ පොඩි දෙයක් දැනගන්න.ඔයාලට අද උදේ පීරියඩ් එක තිබ්බද?

💞අනියෝ.

🕶️ඒ කියන්නෙ අපිට ෆ්‍රී.😁😁😁.

සෙමී ඉන්හේ දෙන්න ගොඩක් දේවල් කතා කරා.සෙමිත් ඉතින් හිනා වෙවී එක එක ඒවා කියනවා.ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්න මාර විදිහට ෆිට් වුනා.ඕක ඉතින් කෙල්ලගෙ හැකියාව තමා.ඕන කෙනෙක් එක්ක ඉක්මනට ෆිට් වෙන්න පුලුවන් සෙමීට.සෙමී දිහා ඉන්හේත් බලන් හිටියෙ හිනා වෙවී.

💞මොකද හිනාවෙන්නෙ ආ.

🕶️නිකන් අයේ ඔයානම් මරැ.

💞😁😁😁😁😁

🕶️අම්මෝ මෙයාගෙ ලස්සන .මෙහෙ ඉන්න කෙල්ලොන්ට වඩා මාරම ලස්සනක් තියෙන්නෙ .නැචුරල් බියුටි එකක්.දැක්කම හිත ඇදිල යනවා.අම්මෝ ඒ ඇස් දෙක  දිහා බලාගෙනම ඉන්න හිතෙනවා.මෙයා ගොඩක් කියුට් අනේ.එතකොට හිනාව මාරම ලස්සනයි .එක පැත්තක ඩිම්පල් එකකුත් තියෙනවා .ඒක හින්දා තවත් ලස්සනයි ඒ හිනාව.හැබැයි කටනම් මරැ ආ.KTX එකක් වගේ කියවන ලස්සන .කොහෙන් වචන එනවද මන්දා
කටත් උල් කර කර කතා කරන ලස්සන .බදාගෙන  කිස් එකක් දෙන්න හිතෙනවා.ආශ් මොකක්ද මන් ඒ හිතුවෙ බදාගෙන කිස් කරන්න.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now