🌸 Chapter 19🌸

621 125 60
                                    

ටෙන්ට් එකත් හදල ඉවර වෙලා ජිමින් පොඩ්ඩක් විතර ඇවිදින්න ගියේ වටේ බලන්නත් එක්ක .ඔහොම ඇවිදන් යද්දි තමා ජිමින් දකින්නෙ පේර ගහක්.ජිමින්ට ඕන වුනා පේර කඩන්න.වැඩේ කියන්නෙ පේර තිබ්බ අත්ත ගොඩක් උසයි.ජිමින්ට ඉතින් කඩන්න බැරි වුනා.

❤️තව ටිකක් උස ගියානම් මොකද වෙන්නෙ ආ.එහෙම නැත්තන් මේ අත්ත පාත් වෙන්න තිබ්බනේ.😖😖😖😖😖.ගහට නගින්නත් බෑ .මේ අලුතින් ගත්ත ඇදුමක් ඇදන් ඉන්නෙ.මට බෑ ඔය ගස් දිගේ බඩගාල ඇදුම විනාශ කරගන්න.

ජිමින් ඔහොම හිත හිත ඉන්න අතරෙ ආයො මෙතනට එනවා.කෙල්ලට වැඩේ තේරුනා ජිමින්  දගලන්නෙ මොකටද කියලා.ඉතින් කෙල්ල හැදුවෙ ජිමින්ව බයිට් කරන්න.

💎🤣🤣🤣🤣🤣🤣🤣.

❤️හාපෝ ඔන්න ආවා.මේකිම ආවනේ.දැන් ඉතින් වස ලැජ්ජාවෙ බෑ .වෙන එකෙක් එන්න තිබ්බනේ.😫😫😫😫😫😫.

💎 ආ මල්ලි මොකද උස මදි නේද?

ආයො ඒක ඇහුවෙ නෝන්ඩියට වගේ .

❤️මොකාද මල්ලි ආ.තමුසෙට මාව පේන්නෙ මල්ලියෙක් වගේද ආ.බලනවා හොදට මන් තමුසෙට වඩා උසයි.

💎ඒකනම් ඇත්ත තමා.ඒත් ඉතින් උස වුනාට මෙයා අනිත් අයට වඩා කොටයිනේ.

ආයො එහෙම හිතන අතරෙ ජිමින් පැණි හිනාවක් දාන් ආයෙ දිහා බැලුවා.

💎මොකද මනුස්සයො .

❤️ඔන්න බලනවා මන් කොහොමද පේර කඩන්නෙ කියලා.😏😏😏😏.හොදට බලාගන්න

ජිමින් එහෙම කියල එකපාරටම ආයෙ ලගට ඇවිත් එයාව ඉස්සුවා.වුන දේ නිසා ආයෙ ෆුල් කන්ෆියුස් වුනා.ඇයි ඉතින් බලාපොරොත්තු වුනේ නැති දෙයක්නෙ වුනේ.

💎 මො මො මොනාද කොටා කරන්නෙ.

ආයෙ ඒක කිව්වෙ ගොත ගහගහ.කෙල්ලට කෙල ගිලෙන්නෙත් නෑ .

❤️ඕක කඩනවකෝ.තමුසෙම මන් ආසාවට උස්සන් ඉන්නෙ නෑ .ඔය පේර ටික කඩන්න.

💎 ඈ.

❤️කන් ඇහෙන්නෙ නැද්ද දෙයියනේ.ඔය පේර කඩන්න.

💎මාව බිමින් තියනවා කොට තාරාවා.

❤️මුලින් කඩනවා.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now