🌸 Chapter 02🌸

869 145 50
                                    

💎පොඩ්ඩක් නවතින්න සෙමී.

💞 මොකද බන්.ෆ්ලට් එකට නගින්න යන්න ඕනෙ.උබ එන්නෙ නැත්තන් නිකන් ඉන්න.

💎 මන් එනවා.අර බලන්න අර කවුද ඉන්නෙ කියලා

💞 කෝ කවුද?

💎පොඩ්ඩ්ක ඉස්සරහ බලන්නකෝ.

💞 😮😮😮.ඕ මේ එයානේ.මට පේන දේමද ඔයාලටත් පේන්නෙ.

💎නැත්තන් උබ හිතුවෙ මට වෙන දේවල් පේනව කියලද ?

💞 ඒ ශෙනා ඔයාටත් පේනවද?නැත්තන් මගෙ ඇස් වල අවුලක්ද?

💎 ඒ ශෙනෝ.ආයිශ් මේකි ආයෙත් අරක කනේ ගහගෙන.

💞 ඒ ශෙනා.

❣️😮😮😮😮.මොකද අනේ.සින්දුවක්වත් අහන්න දෙන්නෙ නෑ .

💞මන් කියන්නෙ නෑ සින්දු.ගිහාම අහගන්න එකයි ඇත්තේ.වැඩිමල හැටියට දැන් මන් කියන විදිහට නටන්න වෙනවා හොදේ.

💎මෙන්න එයා කියනවා අපිට නටන්නලු.ඒ ශෙනා හොද සින්දුවක් දාන්න නටන්න.

❣️🤭🤭🤭🤭.

💞කටවහගන්න කොටා.

💎තමුසෙ හෙන උසයි කියල මන් මොනා කරන්නද ආ?🤣🤣🤣🤣.

❣️🤣🤣🤣🤣

💞කටවහගන්නවකෝ.මිනිස්සු බලයි අපිට පිස්සුද කියලා.ඇයි යකෝ එයාපෝට් එකට ඇවිල්ලත් මුන්ට ඉන්න බෑනේ එක විදිහකට.

❣️ආ හරි ඒක නෙමෙ ඇයි දැන් මට කතා කරේ.

💞කතා කරේද?මෙන්න මේකයි.අර අතන ඉන්න girls ව ඔයාටත් පේනවද?

❣️ කෝ.ඕ අර red colour frock එක ඇදන් ඉන්න කෙනාද?

💞ඔව්.

❣️පේනවා.

💞 ඒත් ඒක්කම ඒ කෙල්ල අපි ලගට ආවා.එතන හිටියෙ අපි දන්න කෙනෙක්.ඒ නිශූ.ඇත්තටම නිශූව අපිට හම්බවුනේ ස්කූල් එකෙන් කෑම්පින් ට්‍රිප් එකක් ගිය වෙලාවකදි.එදා ඉදන් මේ වෙනකන් අපි යාලුවො .

නිශූ

නිශූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now