🌸 Chapter 20🌸

629 128 71
                                    

ඒත් එක්කම වගේ නිශූගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.ඒක ඇවිල්ල තිබ්බෙ යුන්ගිගෙන්.

❣️වේ ඔප්ප නේද මන් කිව්වෙ.😏😏😏😏.

💟☺️☺️☺️☺️ එයා තමා.

❣️මොකද කියන්නෙ අයි මිස් යූ බේබි කියල කිව්වද?

💟ආශ් යකෝ උබනම් දැන් ගොඩක් නරක් වෙලා.

❣️මේ මම අපෝ නෑ .😁😁😁😁😁මොක්කද ඔප්ප කිව්වෙ.

💟පොඩ්ඩක් එලියට එන්න කිව්වෙ.

❣️ඇයි දන්නෙ නෑ නේ.ගිහින් බලන්න.සමහර විට ඇවිල්ලද දන්නෙ නෑ .

💟වරෙන්කෝ.

❣️මම ඒ  මොකටද ආ?

💟තනියෙන් යන්න මොකක්ද වගේ .

❣️එලියෙ ගෝනිබිල්ලො නෑ .බයවෙන්න එපා බන් උස්සන් ගියත් ගිය පයින් ආයෙ ගෙනත් දානවා.

💟අම්මත් ඕකම කියනවා බන්.අපිට සල්ලි දීලාලවත් කිඩ්නැප් කරන්න බැරි අයලු.මැරයන්ටත් කිඩ්නැප් කරන හැටි උගන්නල එන සෙට් එකක් කියල කියන්නේ.

❣️💟🤣🤣🤣🤣🤣.

කොහොමහරි ඉතින් අන්තිමට දෙන්න ටෙන්ට් එකෙන් එලියට ආවා.දෙන්න ටික දුරක් ගියාට පස්සෙ නිශූ එකපාරටම පිටිපස්ස හැරිල බැලුවෙ මෙච්චර වෙලා එයත් එක්ක කයිය ගහ ගහ ආව ශෙනාගෙ වොයිස් එක ඇහුනෙ නැති නිසා.නිශූ පිටිපස්ස හැරිල බලද්දි එයත් එක්ක ආව ශෙනා හිටියෙ නෑ .

💟කෝ යකෝ මේකි.කොහෙට ගියාද?

නිශූ ඉතින් කන්ෆියුස් වෙලා බලන් ඉදල ආයෙත් අනිත් පැත්ත හැරැනා.ඒත් එක්කම නිශූ දැක්කෙ කවුද මන්ද මනුස්සයෙක් කලු පාට හූඩියකුත් දාන් ඉන්නවා.බයවෙච්ච පාර නිශූ කෑගැහුවා .

💟මන් හිතුවෙ හොල්මනක් කියලා ඉතින් මම බයටම කෑගැහුවා.මන් කෑගැහුවා විතරයි මේ මනුස්සය මගෙ කට අතින් වැහුවනේ.ඒත් එක්කම එයා හූඩි එක ඔලුවෙන් අයින් කරා.දැනුයි දැක්කෙ මේ කවුද කියලා.ආශ් මේ යුන්ගි ඔප්පනම්.

🖤මොකද අනේ කෑගහන්නෙ.surprise  වුනානේ.🤣🤣🤣🤣🤣.

💟😠😠😠😠 ආශ් ඔප්ප.තව ටිකෙන් මට හාටටැක් එකක් හැදෙනවා.ඔය වගේ විකාර වැඩ කරනවද ආ.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now