🌸 Chapter 22🌸

610 125 62
                                    

💜️ ටේට උඩ ඉන්න කියල මම පල්ලෙහට ගියේ වතුර ටිකක් බොන්න.මට ඉතින් පල්ලෙහට යන්න වුනේ නෑ .ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ හ්‍යුනුයි ශෙනායි ඉන්නවා.මේ දෙන්නගෙ අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද ?එදා කෑම්පින් ට්‍රිප් එකේදිත් මන් දැක්ක.😠😠😠😠😠.හ්‍යුන්ට කෝල් එකක් ආව නිසා එයා උඩට ගියා.විනාඩි දහයකවත් යයි එන්න.

ජින් එයාගෙ කාමරේට ගිය නිසා ජන්කුක් ශෙනා ලගට ගියා.එකපාරටම ජන්කුක් ආව නිසා ශෙනා කන්ෆියුස් වුනා.ඒ වෙලාවෙ ජන්කුක් ඇහුව දේ නිසා තමා එයා ගොඩක්ම කන්ෆියුස් වුනේ.

💜️ඔයාට මොකක්ද මගෙ හ්‍යුන් එක්ක තියෙන සම්බන්දෙ ආ කියනවා ඉතින් .😠😠😠😠😠😠😠.

❣️ මොන විදිහෙ සම්බන්දයක් තිබ්බත් ඔයාට ඒක වැඩක් නෑනේ.

💜️මොකද කෑම්පින් ට්‍රිප් එකේ වෙලේ හ්‍යුන් මාව ඔයාව බලන්න.😠😠😠😠

❣️මන් දැන් කිව්වනෙ ඔයාට ඒක වැඩක් නෑ කියලා.

💜️ මට වැඩක් තියෙනවා .😠😠😠😠.මට අයිති දෙයක් මම වෙන කාගෙවත් වෙන්න දෙන්නෙ නෑ .😠😠😠.

❣️මොනාද එතකොට මෙතන ඔයාට අයිති ආ.

💜️තමුසෙම තමා.

❣️😯😯😯😯😯.

ජන්කුක් කිව්ව දේ නිසා ශෙනා කන්ෆියුස් වුනා.

💜️ මන් තමුසෙට ආදරෙයි කියන එක තේරෙන්නෙ නැද්ද.

ජන්කුක් ඒ ගමන කිව්ව දේ නිසා ශෙනා තවත් කන්ෆියුස් වුනා.ඇත්තටම ශෙනාත් ජන්කුක්ට කැමතියි .

Flashback

💟 මේකයි මට කියන්න තියෙන්නෙ මේ.

💞මොකක්ද?

💟අපේ ශෙනා කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නවා.

💎 මොකක්.කාටද ?

💟වෙන කාටද අර හාවට තමා.

💞එයා කිව්වද?

💟නෑ බන් .ශෙනා කිව්වෙ නෑ .මන් දැනගත්ත කොහොමහරි .

💎කොහොමද?

💟අපේ ශෙනාගෙ ඩයරි එක තියෙන්නෙ.දවසක් මගෙ අතින් ඩයරි එක බිම වැටුනා.ඒ වෙලාවෙ පොත ඇතුලෙ තිබිල ෆොටෝ එකක් වැටුනා.ඒක කාගෙද කියල බලද්දි තමා වැඩේ තේරුනේ.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now