🌸Chapter 21🌸

624 124 36
                                    

සෙමී ශෙනා දෙන්න හිටිය තැනට ආවෙ වෙන කවුරැවත් නෙමේ ජින්.ජින්ව දැක්ක විතරයි ශෙනා ගිහින් ජින්ව බදාගත්තා .

❣️ඔප්පා.☺️☺️☺️☺️☺️

💗කොහොමද සුදූ.සෙමීත් ඉන්නෙ.

💞😁😁😁😁😁.

💗කෝ අනිත් දෙන්න.

💞එයාල නෑ ඔප්පා.එක්කෙනෙක් library එකට වෙලා පොත් ගුල්ලො හොයනවා.අනිත් එක්කෙනා අත් අල්ලන් කොහෙහරි ඇති .😁😁😁😁.

💗ඒකත් එහෙමද?දැන්ම එන එකක් නෑ වගේ නේ.

❣️අම්මෝ ඒ දෙන්න දැන්ම ආවොත් තමා පුදුමෙ.😁😁😁😁😁.

💗ඔයාල දෙන්න දැන් ෆ්‍රීද?

💞නේ.

💗මට පොඩි හෙල්ප් එකක් ඕනේ.

💞මොකක්ද ඔප්පා.

💗ඔයාල දෙන්නට පුලුවන්ද මාත් එක්ක අපේ ගෙදර යන්න එන්න.

❣️අර වැඩේටද ඔප්පා.

💗නේ.

💞මොන.

❣️මන් ඔයාට කිව්වෙ සෙමියෝ.

💞ආ ඒකද?යමු ඔප්පා අවුලක් නෑ .ඔප්පා වෙනුවෙන් ඕන හෙල්ප් එකක් දෙනවා අපි.

💗මන් දන්නව ඉතින් දෙන්න ගැන.

At Jeon mansion

💞 අම්මෝ ජින් ඔප්පගෙ ගෙදර ලොකු.ගොඩක් ලොකුයිනේ .ඉන්න servants ල ගොඩ අම්මෝ .

ජින්ගෙ ගෙදර දැකලා සෙමී ශෙනා දෙන්න පුදුම වුනා.

💗දෙන්න මොනද බොන්නෙ.

ජින් එහෙම ඇහුවත් දෙන්න හිටියෙ වෙන ලොකෙක දෙන්න ඉතින් වටේ බල බල ඉන්නවා.

💗ලමයි ඔයාලට මාව ඇහෙන්නෙ නැද්ද.

💞 ආ වේ.

❣️ආ ඔප්ප.

💗හරි හරි .දෙන්න මොනාද බොන්නෙ.

💞මොනවත් එපා අනේ.

💗එහෙම බෑ .

අජුම්මා.

ජින් අජුම්මට කතා කරාට පස්සෙ .මැදි වයසෙ වගේ ගෑනු කෙනෙක් එතනට ආවා.ඒ ගෑණු කෙනා ආව ගමන් ජින්ට ආචාර කරා.

🧤 ලොකු බේබි මට කතා කරේ.

💗අජුම්ම මේ මිස්ල දෙන්නට බොන්න මොනවහරි හදනවද?

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now