01. University 😌

2.1K 192 45
                                    

හැමදාම වගේ අදත් මම නැගිට්ටේ හීනෙන් බය වෙලා හැමදාම හීනෙන් මට පේන කෙල්ලගේ මූන හරියට මතක නොහිටියත් ඒ ලා දුඹුරු පාට ඇස් නම් මට හොදට මතකයි ඒ ඇස් වල දුක වේදනා ආදරය වගේ ගොඩක් හැගීම් ගැබ් වෙලා තිබුනා මට තාම තේරුම් ගන්න බැරි මේ හීනේ ඇයි මට මෙච්චර පේන්නේ ඇයි කියලා යුනි යන්න පරක්කු වෙන නිසා මම වොෂ් එකක් දාගෙන ready වෙලා පහලට යනකොට එතැන තුන් වැනි ලෝක යුද්ධය වගේ

හොබී ජූනාට කන් දෙකේ ඇගිලි ගහගන්න දෙසනවා ජූනා අහිංසක හිනාව දාගෙන ඉන්නවා ෂුවර් එකට මොනාහරි ස්වර්ගයට යවලා තමයි

ටේ ජිමින් ඩබල.......
මුන් දෙන්නාට දෙන්නා නැතුවත් බැ එකට හිටියොත් යුද්ධයක් තමයි දැනුත් underwear එකක් අල්ලාගෙන රන්ඩු වෙනවා

අනිත් එකා තමයි පොඩි එකා වුනු කුකී ඌ ඔක්කොටම වඩා අන්තයි ටේ ජිමින්ගේ රන්ඩුවට මූ ඉදගෙන පොහොර දානවා ටේමින් රන්ඩු වෙනවා මේකා හිනා වෙනවා

අනිත් එකා...........

(? : ඕතරී කෝ යුන්ගියා

Author : යකෝ ඒක මගෙන් ද අහන්නේ

? : තමුසෙගෙන් අහන්නේ නැතුව සක්‍රයාගෙන් අහන්න ද ඕයි

Author : මේ මේ ඕයි බෝයි ගාගෙන එන්න එපා ගරු කරලා කතා කරනවා

? : මට ඕන විදියට මම කතා කරන්නේ ඇයි ප්‍රශ්නයක් ද

Author : ඔව් මට පුරස්නයක්

? : ඒක මට අදාළ නැ මගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ ඒක ඕතරීගේ ප්‍රශ්නයක් කෝ දැන් යුන්ගියා කියනවා

Author : එක ගෙදර ඉන්න වුන් දන්නේ නැ ගෙදර එකෙක් ඉන්නේ කොහෙද කියලා ඒකත් අහන්නේ මගෙන් පුදුම ජීවිත අප්පා කාටද කියන්න ද මෙව්වා

? : කියවලා ඉවර නම් යුන්ගියා කොහෙද කියනවද

Author : සෝෆා එක යට වගේ බැලුවොත් නරකද

? : අහ් හරි

Author : ස්තූති කරන්නේ නැද්ද මට

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now