22.Endless Love ❤️

1K 142 61
                                    

අවසාන කොටස

Minhee pov

සතියකට පස්සේ අපි හැමෝම යුනී ආවා හැමෝම කිව්වාට ජීහි ස්කූල් ගියා හැමෝම සතුටින් ජින්ගේ ඔම්මාගේ මරනයට වග කියන්න ඕන සේහුන්ගේ අප්පා කියලා හොයාගත්තා සේහුන්ගේ අප්පාට ජීවිතාන්තය දක්වාම සිර දඩුවම් හැබැයි ජින්ට නම් ඒක මදි එයාට ඕන වුනේ සේහුන්ගේ අප්පා ඉවරයක් කරන්න මම කොහොමහරි තේරුම් කරලා තියාගත්තේ නැත්නම් අනිවාර්යයෙන් ජේල් එකට ගිහින් හරි සේහුන්ගේ අප්පා මරලා නවතින්නේ අපි cafeteria එකට වෙලා කයියක් ගහගෙන ඉන්නකොට ලස්සන කොල්ලෙක් ආවා මම නිකමට වගේ සෝහි දිහා බැලුවා ඒකි ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් දැක්කා වගේ වගේ බලාගෙන ඉන්නවා යුන්මි කොෆි එක කටේ ගහගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

සතියකට පස්සේ අපි හැමෝම යුනී ආවා හැමෝම කිව්වාට ජීහි ස්කූල් ගියා හැමෝම සතුටින් ජින්ගේ ඔම්මාගේ මරනයට වග කියන්න ඕන සේහුන්ගේ අප්පා කියලා හොයාගත්තා සේහුන්ගේ අප්පාට ජීවිතාන්තය දක්වාම සිර දඩුවම් හැබැයි ජින්ට නම් ඒක මදි එයාට ඕන වුනේ සේහුන්ගේ අප්පා ඉවරයක් ක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සෝහි කෙල හලන කොල්ලා 🌝
ලස්සනයි නේහ් )

" එයා ලස්සනයි වැඩියි බන් "

යුන්මි කිව්වා

" සිරාවට බන් බලපන්කෝ ඒ සූටි ඇස් "

සෝහි හීනෙන් වගේ කියවනවා මම හිතුවා ටේහ්යුන් එක්ක සෙට් වුනු නිසා පැනි හලන එක නවත්තලා ඇති කියලා මම හිතපු දේ වැරැදියි කියලා දැන් ඔප්පු වුනා මොනා වුනත් කොල්ලා ලස්සනයි හිත ඇදිලා යන පෙනුමක් තියෙන්නේ

" සෝහි කට වහගනින් බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් නවතින්නේ ආමාශගත වෙලා තමයි "

මම කිව්වේ අර කොල්ලා ගිලින්න වගේ බලාගෙන ඉන්න සෝහිට

" යේ... ඔහොම බලාගෙන ඉන්න එපා යකෝ "

යුන්මි කිව්වා එතකොට වගේ ජින් වගේම අනිත් අයත් cafeteria එකට ආවා මෙච්චර වෙලා කොල්ලා දිහා බලාගෙන හිටපු යුන්මිට කොෆි එක හිර වුනා සෝහි නම් තාම අර කොල්ලාගේ සිහියෙන් මම ජින් දිහා බලනකොට මේ මනුස්පයා මට රවනවා මොකද්ද යකෝ මම කරපු වැරැද්ද යුන්මි නම් ෆෝන් එක දිහා බලාගෙන ලොකු වැඩක්

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now