12.Soju Party 🥂

578 130 87
                                    

Jin pov

චැන්යොන්කාරයා ඉවරයක් කරලා එනකොට මට ඇවිදග්න්නවත් පනක් තිබුනේ නැ හේතුවක් දන්නේ නැති වුනත් මට ඕන වුනේ මින්හී ලගට යන්න මම කෙල්ල වැඩ කරන කොෆි ෂොප් එකට ගියා හොද වෙලාවට කෙල්ල ගිහින් නැ මම ෂොප් එක ඇතුලට ගියාම එයා බය වෙලා වගේ ඉන්නවා මම දාගෙන හිටපු මාක්ස් එක ගැලෙව්වාම ඒ ඇස් පුදුමෙන් ලොකු වුනා

" කියුට්........"

මට හිතුනේ එහෙම ඒඇස් දැක්කාම මට මුලු ලෝකෙම අමතක වෙන තරම් මම ගිහින් වාඩිවුනා ම මින්හී මගේ ලගට ආවාම මම වතුර එකක් ඉල්ලගත්තා මම හිතන්නේ එයාට තේරිලා මම වේදනාවෙන් ඉන්නේ කියලා

" අහ්.."

උරහිස තුවාල වුනු තැනට මින්හී අත තියපු නිසා මට කෙදිරිගෑවුනා මින්හී ඉක්මනට අත අරගත්තා කෙල්ල බය වෙලා කියලා එයාගේ ඇස් වලින් පේනවා මින්හී ගිහින් ෂොප් එකත් වහලා first aid box එකත් අරගෙන මගේ ලගට ඇවිත් බලාගෙන ඉන්නවා එයාට බෙහෙත් දාන්න විදියක් නැතුව ඉන්නේ මම ශර්ට් එක ගලවලා බෙහෙත් දාන්න දුන්නා මම ශර්ට් එක ගැලෙව්වා විතරයි කෙල්ලගේ මූන වෙනස් වූනා ඇස් පිල්ලමක්වත් නොගහා මගේ දිහා බලාගෙන ඉන්නවා එයාගේ දිලිසෙන ඇස් දිහා මට ඕනතරම් බලාගෙන ඉන්න පුලුවන්

" මම handsome කියලා දන්නවා ඒත් ඔහොම බලන්න එපා "

මම එහෙම කියපුවාම කෙල්ලගේ මූන රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ දැන් හරියට චෙරි ගෙඩියක් වගේ හපලා හපලා දාන්න හිතෙනවා ඕක තමයි ඉතින් කරන්න බැරි මින්හී මගේ ලගට ඇවිත් බෙහෙත් දාන්න පටන් ගත්තා මට නොරිදෙන විදියට පරිස්සමින් බෙහෙත් දැම්මා උරහිසට බෙහෙත් දාලා ඉවර වෙලා මගේ නලල සීරිලා තිබුණු තැනට බෙහෙත් දාන්න පටන් ගත්තා

දිග ඇස් පිහාටු එක්ක හීනි ඇස් ලා රෝස පාට කම්බුල් සෙලවෙන තොල් දිහා මම බලාගෙන හිටියේ මම පාලනයෙන් තොර වෙනවා කියලා දැනෙද්දී මට ඒ රෝස පාට තොල් සිපගන්න හිතුනු වාර අනන්තයි එයාගේ තොල් මාව පිස්සු වට්ටනවා කිසිම කෙල්ලෙක් ලග මම මාව පාලනය කරගන්න උත්සාහ නොකරපු මම අද මින්හී ඉස්සරහ මාව පාලනය කරගන්න උත්සාහ කරනවා

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now