04. First Day 😉

730 139 94
                                    

Jin pov

දින කිහිපයකින් නොදුටු ඒ රුව දැකීමේ ආශාවෙන් මා අද දිනයේ සැමදා අප හමුවන චෙරි මල් ගසට ගියෙමි මම ඈත සිටම ඇය දුටුවේය ඇය මට පිටු පා සිටගෙන සිටියේය... මා ඈ අසල ගොස් ඇයට කතා කලා

" ආරෝ......"

ඇය මා දෙසට හැරී කෝපයෙන් බලා සිටියි

" ආරෝ..මා හට කමා කරන්න මදක් ප්‍රමාද වුනා "

මා එසේ පැවසුවද ඇගේ මුහුනේ වෙනසක් නොවුනි

",ආරෝ...."

" ඔබ කෙදිනක ද ප්‍රමාද නොවුනේ කුමරුනි..."

ඇය මා හට පිටු පා සිට ගනිමින් පැවසුවේ ය..

" ආරෝ... මා හට බොහෝ රාජකාරි "

ඇය නිහඬව සිටි..

" මා හට කමා කරන්න නමුත් ඔය ලෙස නොසිටින්න ආරෝ.."

ඇය මා දෙස හැරි බැලුවාය..

" මා හට බිය යි කුමරුනි.. මම සාමාන්‍ය පවුලක තරුනියක් ඔබතුමා.."

මා ආරෝගේ උරහිසෙන් අල්ලලා

" මා ඔබට මීට පෙර ද පවසා තිබෙනවා මා ආලය කරන්නේ ඔබට නැතිනම් ඔබේ තත්ත්වයට නොවේ "

" නමුත් කුමරුනි.."

" කිසිවක් නොපවසන්න "

" එසේය "

ඇය බිම බලාගෙන පැවසුවා

" ආරෝ......"

ඇය මා දෙස බැලුවා

" ඔබ මාලිගාවට පැමින්නේ නැති ද "

" මා හට මාලිගාවට පැමිනීමට අවශ්‍යතාවයක් නොමැත "

" කිම් ද "

" කුමරුනි මා හෙදියක් මාලිගාවට පැමිනීමට නම් කවුරුන් හෝ අසනීප විය යුතුයි "

" ඉදින් මා අසනීප වන්නම් "

" කුමරුනි "

_____________________________________________

මම එලාම් එකේ සද්දෙට ගැස්සිලා ඇහැරුනේ මම අද ඒ කෙල්ලගේ මූන දැක්කා ඊයේ යුනි එකේදී හම්බුනු කෙල්ලගේ මූන වගේමයි අයිෂ් මොන මගුලක් ද මන්දා ඔයා කවුද කියලා මම හොයාගන්නම්කෝ

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now