21.Sorry And Love 😘

640 122 148
                                    

අවසානයට පෙර

Minhee pov

ටේහ්යුන් ගියාට පස්සේ මම කල්පනා කලේ ජින් එක්ක කතා කරනවා ද නැද්ද කියලා මාව බේරගත්තාට මම ස්තූති කලෙත් නැ මම ගොනා වගේ රන්ඩු වුනු එක නේ කලේ

දැන් මොකද කරන්නේ....

ගිහින් කතා කරනවා

නැ එක්කෝ ඕනි නැ

මගේ නේ වරද

ඕන දෙයක් වෙන්න කියලා ගිහින් සමාව ඉල්ලන්න ඕන

මම ගිහින් ජින්ගේ රූම් එක ලගට ගියා දැන් ඉන්නේ ජින්ගේ රූම් එක ඉස්සරහ ස්ත්‍රී ශක්තිය පෙරදැරි කරගෙන දොරට තට්ටු කලා දොර ඇරියේ නැ නිකමට වගේ දොර handle එකට අත තිබ්බා විතරයි දොර ඇරුනා දොර ලොක් කරලා නැ මම ඇතුලට ගියා

වෑව්.......... මාර පිලිවලයි නේ මගේ කාමරේවත් මෙච්චර පිලිවල නැ

එතකොට තමයි මම දැක්කේ සූටි බබෙක් වගේ කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන ඉන්න මගේ නපුරාව මම එයාගේ ලගට ගිහින් බලාගෙන හිටියේ ජින්ගේ අහිංසක මූන දිහා

එතකොට තමයි මම දැක්කේ සූටි බබෙක් වගේ කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන ඉන්න මගේ නපුරාව මම එයාගේ ලගට ගිහින් බලාගෙන හිටියේ ජින්ගේ අහිංසක මූන දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ නිදාගෙන ඉන්නකොට නම් අහිංසකයි වගේ නැගිට්ටාම ගිනි පිබින මකරු පරාදයි බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා

මම ජින්ගේ ඔලුව අතගාන්න හදනකොට මේ මනුස්පයා මගේ අතින් ඇදලා ඇදට පෙරලාගෙන හිතන්නවත් වෙලාවක් නොතියා පිහියක් බෙල්ලට තිබ්බා පිහියක් නෙවෙයි කිනිස්සක්...

මම ඇස් බෝල කරගෙන බලාගෙන හිටියේ වෙන කිසිදෙයක් තේරුමක් නැතුව ජින් කිනිස්ස පැත්තකින් තියලා ආපහු මගේ පැත්තට හැරුනේ රවාගෙන

" තමුසේ මොනාද මෙතන කරන්නේ තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් මොකද කරන්නේ ආ කියනවා.... "

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now