🎻1

838 122 25
                                    

ඩේවිඩ් ගැෆෙන් රගහල මේ වන විට අතුරුසිදුරු නොමැතිව පිරිඇත.
දහස්ගනන් ජනයා අතරින් ජන්කුක් දිවයයි. ප්‍රවේශපත්‍රය ඔහුගේ අතෙහි ගුලිවී ඇත.

පියගැටපෙළ අසල මදක් හති අරින ලද ජන්කුක් නැවතත් වේගයෙන් ඉදිරියට ඇදෙන්න විය.

ඔහු ඉහල ප්‍රේක්ශකාගාරයෙ ඉහල මහලේ ඇතුලට නෙරා ඇති බැල්කනියක් අසල නතර විය.

ඔහු ඉහල ප්‍රේක්ශකාගාරයෙ ඉහල මහලේ ඇතුලට නෙරා ඇති බැල්කනියක් අසල නතර විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

david geffen hall - New york

" පටන් අරන් "
ඔහු ඈතින් ඇසෙන වයලීන් නාදය විදින්නවිය.
ජන්කුක් මදක් වේගයෙන් හුස්ම ගනිමින් බැල්කනියේ ලී වැට අතින් අල්ලාගෙන දෑස පියා ගත්තේය. වයලින් නාදයට අනුව ලී වැටේ හදවත ගැහෙන සේයක් ඔහුට දැනින. බැල්කනියේ ලීවැටෙන් පවා වයලීන් නාදය ගලායනබව ජන්කුක්ට දැනින.

" තැන්ක්ස් "
ප්‍රසංගය අවසානයේ වයලීන් ශිල්පියා උනුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි.

ජන්කුක් මදක් පිටුපසින් සිට ඔහු දෙස බලාසිටියි.

ජන්කුක් මදක් පිටුපසින් සිට ඔහු දෙස බලාසිටියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook looks at the violinist.

සුන්දර සිනාවකින් ඔහු සියලුදෙනාගේ ප්‍රතිචාර වලට සවන්දෙයි.

ජන්කුක් සිටින්නේ දැඩි දෙගිඩියාවකිනි. කතා කරනවද නැද්ද ඔහු තමා සමගම අරගලයක.

ජන්කුක් සෙමෙන් ඔහු අසලට ලංවිය. ජන්කුක් සෙමෙන් තමන් අසලට එන සැටි ලෝප්‍රකට වයලින් වාදකයා බලාසිටියි.

" කොහොමද "
තම සුපුරුදු සිනාහව ජන්කුක්ට ප්‍රදානය කලේය.

" මිස්ටර් පාර්ක් ජිමින් , ඔයා ගොඩක් දක්ෂයි "

" ස්තූතියි,
ඔයා වයලීන් ප්ලේ කරන්න ආසයි. එහෙමනේද "

" ඇත්ත වශයෙන්ම "
ජන්කුක්ගේ දෑස් දිලිසෙයි.

" ගොඩක් හොදයි "
ජිමින් සිනාසී ජන්කුක්ගේ හිස අතගා තම වයලීන රැගෙන සෙමෙන් යන්න විය.

" මිස්ටර් පාර්ක් "

" ඔව් "
ජිමින් නැවත හැරී බැලුවේය.

" මට උගන්නන්න පුලුවන්ද "
පිලිතුර සිනහවක් පමනක් විය.
සංගීතය තරන්ම මිස්ටර් ජිමිනුත් සුන්දරයි. ජන්කුක්ට සිතින.

" නම මොකක්ද "

" ජියෝන් ජන්කුක් "

" ජන්කුක්ගේ වයස කීයද "

" දාහතයි "

" හ්ම් "
ජන්කුක් සතිතුනක් පුරා ඩෙවිඩ් ගැෆෙන් රගහලට පැමිනේයි. හැම ප්‍රසංගයක් අවසානයේම ජිමින් හමුවී තමන්ව ගෝලයකු කරගන්නා ලෙස ජිමින්ට ආයාචනා කරයි.

ඒ සෑම විටකම ජිමින් ඇසුවේ එකම ප්‍රශ්නයකි.

" වයස කීයද "




Jeon jungkook - 17Cute boy

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook - 17
Cute boy.

Park jimin- 25A great violinist

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin- 25
A great violinist


හී.........හායි
මගේ බබාලා හොදින් නේද


Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now