3.🎻

422 116 29
                                    

සෙනසුරාදා දින ජිමින් තම නිදහස බුක්ති විදිමින් සිටියි. ඒඅතරතුර තම සියලු ප්‍රසංග නැරඹීමට එන ඒ හුරුබුහුටි තරුනයා පිලිබද සිතන්න විය.

ඔහු ගැන දිගින් දිගටම සිතිම ජිමින්ට සතුටට හේතුවිය.

තම පස් අවුරුද්දකය එපිට සිදුවූ නිව් යෝර්ක් ආගමනයෙන් පසු ඔහු දුටු සීමිත කොරියානු සම්බවයන් සහිත පුද්ගලයන්ගෙන් අයෙක් වීම ඊටහේතුව විය හැකියි.

' ඩින්ග් ඩොන් ' (බෙල් එක )
" මිස්ටර් පාර්ක් ! ඔයා ඉන්නවද ?"

' ඩින්ග් ඩොන් ' (බෙල් එක )" මිස්ටර් පාර්ක් ! ඔයා ඉන්නවද ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ගොස් දොර විවර කලේය.

" ආ එන්න ඇතුලට "

" කොහොමද ඔයාට , පාර හොයාගන්න අමාරු වුනාද "

" අපෝ නෑ "

" කෝ වයලීන් එක ගෙනාවේ නැද්ද  "

" දෙය්යනේ මට ඒක අමතක වුනානේ "

" ඒකට කමක් නෑ මං ලග තියනවනේ "
ජිමින් නිවස තුලට ගොස් වයලිනයක් රැගෙන නැවත පැමිනියේය. ජන්කුක් එය රැගෙන තම උරස මත තබාගත්තේය.

" ඔහොම නෙමේ හාපැටියෝ මෙහෙම "

" දැන් "
ජන්කුක් ජිමින් දෙස බලා බොව් එක අතට ගත්තේය.

" සැහැල්ලුවට අල්ලගන්න මෙහෙම "

" කොහොමද මම හැඩයිද "

" හැඩ බලන්නද , ප්ලේ කරන්න පුරුදු වෙන්නද ආවේ "

" හරි හරි , ඉතින් මම දැකලා තියනවනේ මිස්ටර් පාර්ක්ව "

" මාව .......... , මොකක්ද "

" මිස්ටර් පාර්ක් වයලින් ප්ලේ කරන කොට හරිම හැන්සම් . පිස්සු හැදෙන තරන් "

" අ........මේ මං, ඔයා ඔහොම ඉන්න මං බොන්න මොනාහරි අරන් එන්නම් . කියවලා කට රිදෙනවා ඇතිනේ "

" හරි මිස්ටර් පාර්ක් "

"  මට ජිමින් කියලා කතා කරන්න "

" හරි , ඔයාගේ වයස කියද "

" විසිපහයි "

"හරි එහෙනම් මං ජිමින් හියුන්ග් කියන්නද  "

" ඔයාගේ කැමත්තක් "
ජිමින් එසේ කියා ඉක්මන් ගමනින් මුලුතැන්ගෙට පිවිසුනේ කටකාර හුරුබුහුටි තරුණයා පිලිබද සිතමිනි.







හායි බබලා.

මහ කම්මැලී කතාවක් නේ

හුම්ම් මං දන්නෝ ඒක.

යන්නං.

Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now