5.🎻

410 113 19
                                    

ජිමින් මාවත දිගේ ඉදිරියට ඇදෙයි. ඔහුගේ මුවෙන් නොසන්සුන් බවක් ගැබ්වී ඇත. තම නිවස අසලට පැමින යතුර සොයන්න විය.

ඔහු තම පාදයෙන් වේගයෙන් දොරට දමාගැසුවේ ආවේගය මුසු කොටය. දසත ඇති නෙක වර්ණ ශාකයන්ගේ පත්‍ර පොලෝතලය සිපගනිමින් තිබිනි.

ජිමින් නිවසතුලට ඇතුල් විය. මෙතෙක් තම ගෙලහි සිරවී තිබූ ටයිපටිය ගලවා පසෙකට විසිකලේය.

අඩකට වඩා වැඩි කොටසක් සහිත වොට්කා බොතලය ගෙන තම මුඛයට ලං කර ගත්තේ නව වොඩ්කා බෝතලයක් තම අනෙක් අතෙහි රුවා ගනිමිනි.

ඔහු වොට්කා බෝතලය රැගෙන තම කාමරය තුලට පිවිසිනි. සයනය පසෙක වාඩිවී තම ජිවිතය කෙතරම් අප්‍රිය සහගතද යන්න සිතන්න විය.

" ආහ්........"
ජිමින්ගේ ආවේගය බිත්තියහි වැදී කුඩුවූ බෝතලය මත රැදුනේ එතැන වොඩ්කා පැල්ලමක් ඉතිරි කරමිනි.

" මං වෛර කරනවා. "
දෙවන වොඩ්කා බෝතලයෙන් තොල තෙමාගත් ඔහු උසාවියට සාප කරන්න විය.

තීන්දුව වැරදි ඔහු පුන පුනා දොඩවයි.

අද උදෑසන සිදුවූ සිදුවීම ඔහුගේ තරහවට හේතුවිය.

උදෑසන ජිමින් ලක ලෑස්ති වී යාමට සුදානම් වූයේය. එහෙත් අද දින ඔහු අත සුපුරුදු වයලීනය නොතිබිනි.

තම කාරයට නොගැනු ජිමින් උසාවිය තෙක් තම කාරය පදවන්න විය.

ඔහු එනතෙක් නීතිඥයා රැදිසිටියේය. ඔහු නීතිඥයා දෙස බලා කුටියට ඇතුල්විය.

කුටිය තුල විනිසුරුවරයා ඉදිරිපිට දෙදෙනෙකු වාඩිවී සිටියි. ජිමින්ද ගොස් ඔවුන් අසලින් වාඩිවී නඩුවට සහභාගි විය.

(පෞද්ගලිකව නඩු අහනවා. එතකොට එතන ඉන්නේ විනිශ්‍යකාරයයි, නඩුවට සම්බන්ධ දෙන්නයි. එයාලගේ නීතිඥයවරු දෙන්නයි. හුගක් ඒවිදියට කරන්නේ දික්කසාද නඩු. )

වෙරි මත අතර ජිමින් යහන මත ඇදවැටිනි. ස්වල්ප වෙලාවකින් ඔහුට නින්ද ගියේය. හෙට දින ඉරුදින වූ බැවින් ඔහු වැඩි වේලාවක් නිදාගත්තේය.

Kishu :-)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now