2 🎻

434 125 5
                                    

අදත් සුපුරුදු පරිදි ජන්කුක් දෑස්වසා වයලීන් නාදය අසාසිටියි. ඔහු තම මනසින් චිත්තරූප මවයි. ඒවා වයලීන් නාද තාලයට අනුව හැඩගැසෙන සේයකි.

ප්‍රසංගය අවසානයේ සියලු අසන්නන් ප්‍රේක්ශකාගාරයේන් ඉවතට ඇදෙයි. ජන්කුක් සෙමෙන් ඉදිරියට යයි.

" මිස්ටර් පාර්ක් , මං කැමති ඉගෙනගන්න මට උගන්නන්න "
ජන්කුක් ලොකු හුස්මක් ඉහලට ගෙන කීවේය.
" ළමයා වයස කීයද "

" දාහතයි "

" හරි උගැන්ම වෙනුවෙන් කොහොමද මට ගෙවන්නේ "

" ගෙවන්නේ? "

" ළමයා, දැනුම නොමිලේ ලැබුනම ඒකේ අගය අඩුවෙනවා . ඔයාට පුලුවන්ද මට ගෙවන්න "

" මං ලග ලොකු සල්ලියක් නෑ. මිස්ටර් පාර්ක් "

" සල්ලිම නෙමේ ජිවිතේ "
මද සිනහවක් ජිමින්ගේ මුව රැදින.

" හෙට මගේ ගෙදරට එන්න පුලුවන්ද . "
ජිමින් ජන්කුක් කාඩ්පතක් දිගුකලේය.

ජන්කුක් එය අතට ගැනීමට සුදානම් වූ විට ජිමින් කාඩ්පත මදක් එසවිය.

" මං කියලා දෙන්නම්, හැබැයි නිසිකාලෙදි ගෙවීම් කරන්න ඕන "

" හරි මිස්ටර් ජිමින් "

ජන්කුක් ප්‍රිය කලේ වයලීන් නාදයට පමනක් නොවේ. ඔහු ජිමින්ව දැකීමද ප්‍රියකලේය.

ඇත්තෙන්ම ඔහු ප්‍රියකලේ ඒ සුසංයෝගයටය. වෙනත් වයලීන වාදකයකුගේ වාදනය ඔහු කිසිදිනක උනන්දුවෙන් අසානැත.

Kishu :-)

Melady in love || Jikook ||☑️Kde žijí příběhy. Začni objevovat