8.🎻

415 114 39
                                    

ජිමින් සෝපාව මත හිස තබා සිටියි. ඔහුගේ කොපුල් තල කදුලින් තෙත්ව පවතියි. ඔහුගේ හිස දෙදරුම් කයි. ජිමින් නැගිට ජනේල් කන්ඩිය මත වාඩිවිය.

ජන්කුක් දැන් ගෙදරටයන්න ඇති ඔහු කල්පනා කලේය.

Alone

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

Alone

ජිමින් තම දෑස් පියාගත්තේය.
" ඇයි මගේ ජිවිතේ විනාස කරන්නේ "

" පාර්ක් ජිමින් ඩිවෝස් එක ඕනනම් මට මිලියනයක් ඕන. "

" ඔයාට පිස්සුද "

" මහලොකු වයිලින් වාදකයට සල්ලි නැද්ද "

" තමුසෙගෙ වල්කම නිසයි මං තමුසෙව ඩිවෝස් කරන්නේ "

" ඉතින් මට තමුසෙව මදි, ඇයි මොනාකරන්නද "
ජිමින්ගේ බිරිද කෑගසයි.

" ඕන දෙයක් කර ගන්නවා මං තමුසෙව ඩිවෝස් කරාම "

" ජිමින් මං දන්නවා ඔයා මට අකමැති කියලා එහෙනම් මොකටද මාව බැන්දේ "

" අම්මලගේ වද කිරීමට මිසක් මට වුවමනාවක් තිබුනේ නෑ. හැබැයි එහෙමයි කියලා ඔයාට කිසිම අඩුපාඩුවක් මං කරලා නෑ. "

" ඔයා මට ගැහුවා මතක නැද්ද "

" තමන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක බුදියනවා දැක්කම කටපියන් ඉන්න කියලද කියන්නෙ ආ............" ජිමින් දැඩි ආවේගශීලිය.

" දෙන දෙයක් අරන් මාට වදනොදී පලයන් "ජිමින් උසාවි සංකීරනයේන් පිටතට ආවේ දැඩි ආවේගයෙන්. නඩු තීනදුව සතියක කාලයකට කල් යන ලදි. 





















පසු දා උදෑසන ජිමින් පෙරමග බල සිටින්නේ ජන්කුක් එනතුරුය. ඔහු ප්‍රමාදයි. ජිමින් සසලව ඇත.

එක්වරම දොරට ගසන හඩක් ඇසිනි. ඔහු සෙමෙන් ගොස් දොර විවරකලේය.

" ජන්කුක් "

" හියුන්ග් එලියේ හොදටම වහිනවා. මාව තෙමුනා "

" ඇතුලට එන්න කුකී "

ජිමින් තම කාමරයට දිවගොස් තුවායක් රැගනෙ පැමිනියේය.

" හොදටම තෙමිලා , කෝ වාඩිවෙන්න මෙතනින් "

" හියුන්ග් මං පිහදගන්නම් "

" ඔහොම ඉන්න හාපැටියෝ භාගෙට පිහිදුවොත් අසනීප වෙයි.  "

" ඒකට කමක් නෑ හියුන්ග් "

" යන්න ගිහින් ඇදුමක් මාරු කරගන්න "

" ඇයි ඒ "

" පෙන්නැද්ද ජන්කුක් ඔයා තෙමිලා හොදටම "

ජිමින් ජන්කුක්ගේ පපුව දෙස බලමිනි. ඇද සිටි කමිසය තෙත්වී සිරුරට ඇලි තිබිනි. ජන්කුක්ගේ ඇගේ හැඩය මනාව පෙනෙයි. ජිමින්ගේ හදවත වේගෙන් ගැහෙන්න විය.

" යනවා ගිහින් ඇදුමක් දාගන්නවා. "
ජිමින් ජන්කුක්ව තම කාමරය තුලය තල්ලු කොට දොර වසා දැම්මෙය.

ජිමින්ගේ හදවත වේගයෙන් සැලයි.
ඔහු දොර අසල සිට ගෙන තම හදවත මත හස්තය තබා ගත්තේය. ජිමින්ට ජන්කුක්ගේ කමිසයට ඇලී තිබූ ඇත්දල පැහැ පපුව සිහි වෙයි.


ඔයාලාට පහසු වෙලාවක් කියන්න
මං හැමදාම ඒ වෙලාවට අප්ඩේට් කරන්නම්.🙂
හාද.

Kishu :-)

Melady in love || Jikook ||☑️Kde žijí příběhy. Začni objevovat