6.🎻

410 108 25
                                    

මේ පික් එක කලින් එකට දාන්න හිටියේ මට බැරි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ පික් එක කලින් එකට දාන්න හිටියේ මට බැරි වුනා.

හැගීම් කෙදිනකවත් සිර කල නොහැක.
මුහුදට හෙලන ලද මාදැලෙහි ඇස් වලින් ජලය නැවත පෙරී මුහුදට වැටෙනවා සේ.
හැගීම් සෑමවිට සීමා පසුකොට යයි.
හිතින් සදාගත් වැට කඩුලු හිත විසින්ම බිදදමයි.ලෝක ස්වාභාවය නොව එය මනුස්ස ස්වාභාවයයි.

ජිමින්ගේ තරහවත්, ජන්කුක්ගේ කදුලුත් අතර හේතුව හැගීමද.

රාගය වරදක්ද.

මිනිසා උපතින්ම ලිංගික ආශාවෙන් උපදින සත්ත්වයකි.

තම මවගේ තනපුඩුවේ කිරි බොන කුඩා බිලිදා(පුරුශ) ඇගේ තනපුඩුවෙන් මහත් ආස්වාදයක් ගනි. එයින් ඇරඹෙන ලිංගික ආශාව වයසත් සමග කෙමෙන් මෝරයි.

මං නෙමේ කියන්නෙ සිග්මන් ප්‍රොවිඩ් - මනෝවිශ්ලේෂන වාදය.

කවුලුවෙන් සදරැස් පෙරී කුටිය තුලට පැමින ඇත. සද සිසිලෙන් නැහැවුනු ජන්කුක්ව පෙනෙනුයේ සදේඋන් පුංචි හා පැටියා මිනිස් ලොකෙට පැමින ඇති සේයකි.

ජන්කුක්ගේ අතෙහි වූ පෑනෙන් හැඩවන අකුරු දිනපොත මත සනිටුවහන් වී ඇත.

ජන්කුක්ගේ අතෙහි වූ පෑනෙන් හැඩවන අකුරු දිනපොත මත සනිටුවහන් වී ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය දිනපොත,

ආදරය කියන්නේ හරි ලස්සන දෙයක් ඒක විදින්න ඕන, මං ඒක විදිනවා. ඒත් මගේ හිත ගත්තු කෙනාට මං කොහොමද ඒක කියන්නේ. එයා මට රිද්දුවා. ඒත් ඒක අත්වැරැද්දක් කියලා මං දන්නවා.
ඒයා මට ආදරේ නැද්ද. මං කොහොමද ඒක දැනගන්නේ. එයාගේ ඇගිල්ලකින් හරි දැනේන පුංචි ස්පර්ශයකට පවා මන් ලෝබයි. ඒයා මට නොලැබෙනවා කියලා නිසැකව තෙරුන දවසක මං එයාට පේන්නේ නැති තරන් ඈතට වෙලා ඉන්නවා.

අනේ ඒත් ජිමින් හියුන්ග් එකපාරක් මට ආදරෙයි කියන්න. මං ඔයා ලගින්ම ඉන්නවා.



ජන්කුක් තම දිනපොත මැදින් පෑන තබා ඇදෙහි වැතිරිනි. ජනේලයේ වසා ඇති සිනිදු තිර මෑත් කර හමා ආ නිව්‍ යෝර්ක් සුලං රැලි කුටිය තුලට පිවිසිනි.

ඒ සීත සුලග හොරෙන්ම ජන්කුක්ගේ දිනපොතේ පිටු එහා මෙහා කර කියවන්න වෑයම් කරයි.

එහි පිටුවක් පිටුවක් පසා ලියා ඇත්තේ එකම අයෙකු පිලිබදවය.

ඒ පාර්ක් ජිමින්.



යන්නං.

Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now