chapter 2

539 92 3
                                    

ඔයා:ආව් ඔයා මගෙ තුවාලෙ පාරනවා 😶
ජිමින් ගැස්සිලා ඇහැරිලා මගෙ තුවාලෙට පිබින්න ගත්තා.මට හිනත් ගියා 😋
jimin:අනේහ් සොරි සොරි අව්ලක් නැනේ
මම:නැනැ.
ඒ එක්කම ජිමින්ට call එකක් ආවා.🤔🤔
jimin:හෙලෝව්
??:ආ ජිමින් අපිට පොඩි වැඩක්.තියෙනවා.තව පැය 5කින් විතර එන්න.ම්ම්.ඔයාගෙ නංගි කියන කෙනාට මේ ගැන දැන ගන්න තියන්න එපා.මේක රහසක් හරිද
jimin :හරි හරි සර්

ඔයා:අයියෙ කව්ද ඒ
jimin:ආ නැ නංගි ඒක එච්චර වැඩක් නෑ.යන් අපි ගිහිල්ලා කෑම කමු
ඔයා:හ්ම්..........

මොනා උනත් ජිමින් මගෙන් දෙයක් හංගනවා කියලා මට දැනෙනවා.අනේ මන්දා මට තේරෙන්නෙ නැ.එයා මොනාද මගෙන් හංගන්නෙ.මගෙ දෙමාපියො ගැනද.මන් කවදාවත් එයාලව දැකලා නැ.ජිමින් කියන විදියට මට අවුරුදු 2දී ඒ දෙන්නා car accident එකකින් මැරිලලු.අනේ මන්දා 🤔🤔🤨

අනේ මන්දා 🤔🤔🤨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයා ☝️

ජිමින් ☝️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ☝️




jimin:මේ නංගි මට ගමනක් යන්න තියෙනවා තව ටිකකින් එද්දි රෑ වෙනවා.මන් එනකම් බලන් ඉන්න එපා හරිද?
ඔයා:කොහද යන්නෙ...................මට කියලා යන්නකෝ
jimin:ආවට පස්සෙ මන් කියන්නම්
ඔයා:අපෝ............මන් කොහෙ හරි යද්දි කියලනෙ යන්නෙ ඉතිම් මටත් කියලා යනවකො
ඔයා:හරි හරි මන් පස්සෙ කියන්නම්
මට යන්න පරක්කු වෙනවා මන් යනවා




රෑ........................................................
Y/n pov
අපෝ මෙයා කොහ ගිහිල්ලද මන්දා.දැන් වෙලාව පාන්දර 1 ටත් කිට්ටුයි.අඩුම යන තැනක්වත් කියන්නෙ නැනේ.එයාට මං ගැන තරම්වත් එයා ගැන ගානක් නෑ.කොයි වෙලේ හි එන්න ඕනනෙ..........
ටික වෙලාවකට පස්සෙ මට සෝඵා එක උඩම මට නින්ද ගිහිල්ලා.ජිමින් එනවවත් මන් දැනන් හිටියෙ නෑ.මගෙ ඇදුමත් උඩ ගිහිල්ලා.ජිමින් මන් අත්වැරැද්දෙන්වත් ඉන්නවට කැමති නෑ

jimin pov
අනේ මේ y/n නම් කවදාවත් හැදෙන්නෙ නෑ
මන් එහෙම හිත හිත එයාගෙ ඇදුම හැදුවා.ඒත් එක්කම y/n ඇහැරුනා.......

Y/n: ආා ජිමිනි ඔයා ආවද
jimin:මන්නම් ආවා ඒත් මන් කිව්වනෙ මන් එනකම් ඉන්න එපා කියලා
Y/n:මන් ඔයා එනකම් නෙමේ මේ kdrama එක බල බල හිටියෙ
jimin:අනෙ නිකම් බොරු කියන්නෙ නැතුව ඉන්නවා.මන් යනවා නිදා ගන්න ඔයත් ගිහින් නිදා ගන්න
y/n ඔය අත අතට මොකද උනේ

මන් දැක්කා එයාගෙ වම් අත කැපිලා.ලේ යන එක නවත්තන්න රෙදි කැල්ලක් බැදලා.ඒක හරි ගිහින් තිබ්බෙත් නැ 😭
jimin:ආා පොඩ්ඩක් තුවාල උනා ඒක ගනන් ගන්න එපා.

jimin වේදනාව හිර කරගෙන කිව්වා.😭

y/n අනේ නිකන් බොරු නොකියා ඉන්න.ඒ මිනිස්සු නේද මෙහෙම කරේ.එතකොට ඔයා ගියෙ mafia mission එකකටනෙ.😞😞

jimin:කොහොමද ඔයා දන්නෙ 😲😲
y/n අද උදේ ඔයා ගියාට පස්සෙ මන් ඔයාගෙ office එකට ගියා.එතන තිබ්බ report වගයක මන් දැක්කා ඒ ගැන 🥺
ඇයි ඔයා මට හැංගුවෙ මේවා 😪

jimin pov
ඇත්තටම මේවා ගැන එයා දැනගන්න ඕනෙ නෑ.ඒවගෙන් කරදරේ වැටෙන්නෙ එයා.එයා ගැනවත් හරියට එයා දන්නෙ නෑ.මන් කව්ද කියලා දැන්ගත්තොත් එයා කොහොමත් අනතුරේ 😞😞
............................................................................................
jimin:ආ.... දැන් ඇත්ත දැනගත්තනෙ මන් mafia කණ්ඩායමක සාමාජිකයෙක්.මට කලින් අපේ දෙමාපියෝ.දැන් ඇති නේද?මට දැන් නිදා ගන්නයි ඕනෙ 😐
y/n ඉන්න ඕක සුද්ද කරලා බේත් දානකම්.
jimin:හා හොදයි හොදයි 😘
.............................................................................................
y/n pov
ජිමින් මට මේක ඇරෙන්න තව කොච්චර දේවල් හංගනවා ඇත්ද?මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ 😐😐😐
.............................................................................................
y/n: ඇත්තටම ඒ මිනහා කපන්න තිබ්බෙ අත නෙමේ දිව 😂
jimin: ඒ මොකද අනේ ඒ
y/n: නැහ් එතකොටවත් බොරු කියන එක නවතියිනේ.😏
jimin:හරි හරි නංගි බබෝ ආයෙ කිසිම දෙයක් ඔයාට හංගන්නෙ නැ.😊හරිනෙ
y/n:එහෙමවත් කියමු ඉතිම් නේ...........හරි බේත් දාලා ඉවරයි දැන් නිදා ගන්න.බායි GOOD NIGHT 😘
Jimin:GOOD NIGHT Y/N😘

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Where stories live. Discover now