chapter 4

368 64 1
                                    

ආාා සමාවෙනින ලමයි.මම පරක්කු උනා මේක දාන්න.school වැඩ ගොඩ ගැහිලා තිබ්බෙ  😞😞හරි අපි කතාවට බහිමු..😋😋

y/n pov
දැන් ඉතින් මගෙ degree එකත් හරි හිංදා මට තියෙන්නෙ job එකක් හොයා ගන්න.ඒත් කොහෙද jiminssi ඉන්නකම් මට job එකක් කරන එක හීනයක්.වෙලාවකට මාරම කරදරයක්.🙄🙄ඒත් මොනා කරන්නද එයා කියන විදියට ඉන්න එපැයි 😐😐
y/n :අජුම්මා මොනාද උදේට කන්න තියෙන්නෙ
අජුම්මා:ආාා මිස් නැගිට්ටද එන්න කන්න 😌😌
Y/n: කෝ jimin ආවේ නැද්ද 🤔🤔
අජුම්මා:jimin sir උදෙම්ම office එකට ගියා
y/n:ආා එහෙමද හරි හරි

මන් යන්න ඕනෙ මගෙ යාළුවෝ සෙට් එක හම්⁣බෙන්න අද අපි beach එකට යන්න කතා උනා.
ඒ ගමන්ම දොරට තට්ටු කරනවා ඇහුනා..
දෙයියනේ...............namjoon hyung නේද 😲😲

y/n:hyung කාලෙකින් දැක්කෙ එන්න ඇතුලට.😊😊😀
namjoon : කොහොමද y/n හොදින් ඉන්නවා නේද..?කෝ ජිමින් ඉන්නවද?

y/n:එයා උදෙන්ම office එකට ගිහිල්ලා.😐

namjoon:ආා එහෙමද.😬මට එයාගෙ office  room එක ටිකක් පාවිච්චි කරන්න පුලුවන්ද?

Y/n:,අයියෝ කමක් නැ පාවිච්චි කරන්න

namjoon:tnx y/n

Y/n: ඕක මොකක්ද අනේ 😊😊

.............................................................................................

කාලය ගත වුනා.......................

Bangtan dorm

Yoongi ජිමින් ට call එකක් ගත්තා

yoongi:hellow jimin අපිට පොඩි වැඩක් තියෙනවා.

Jimin:ආා  hyung මොකක්ද ඒ

yoongi:ලබන සතියෙ yg entertainment එකෙ 10 ඇනවසරි එක.

jimin :ඉතින්

yoongi:ඒක⁣ට ax එකේ අයිතිකාරයත් එනවා.මිනිහව මතකයිනෙ උබට.😐😐

jimin:ආ අර  lee yeong min කියනඑකා නේද

yoongi:ඔව් ඔව් ඒ මිනිහා තමා.මිනිහගෙ කොටස් වලින් 75% අපිට පවරලා ඒ agreement එක ඇනවසරි එක දවසෙ sign කරන්න අපිට එන්න කියලාු

Jimin :හරි hyung මන් එන්නම්

yoongi:හරි jimin bye

Jimin:bye

Writer pov
පොඩ්ඩක් ඉන්න එතකොට ජිමින් mafia teams 2 ඉන්නවද 😲😲😲ඒක පුදුමයි නේද 🤨🤨.ඔව් y/n දන්නෙ bts ගැන විතරයි.max ගෙ team එක නැත්තම් y/n මරන්න බලාගෙන ඉන්න team එක ගැන මොනවත් එයා දන්නෙ නෑ 😬😬😬
.............................................................................................

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|जहाँ कहानियाँ रहती हैं। अभी खोजें