CHAPTER 7

319 63 5
                                    

Y/n pov

මට සිහිය එද්දි මන් හිටියෙ jin hyung ගෙ hospital එකෙ.මන් හිමීට නැගිටින්න හදද්දී jin hyung මං ලගට ආව.

ආ y/n ඔයා නැගිට්ටද?ඔයාට පැය ගානක් තිස්සෙ සිහිය නෑ.

ආහ් මගෙ මුලු ඇගම රිදෙනවා hyung මට ඇත්තටම මොකද උනෙ

හ්ම් හොදයි y/n ඔයාගෙ ඉලඇට හරියට පොඩි ඩැමේජ් එකක් වෙලා අර shot එක හිංදා උන්ඩෙ අපි එලියට ගත්තා.ඉලඇට 3ක් කැඩිලා ගිහිල්ලා.දැන් ඔක්කොම හරි ගස්සලා තියෙන්නෙ

ආ එහෙමද 😞

ඔයාට කව්රු හරි හම්බෙන්න ඕනෙද?කට්ටියම එලියෙ ඉන්නවා.

ම..මට namjoon hyung ට කතා කරන්න පුලුවන්ද

namjoon ටද හරි මං එන්න කියන්නම්


namjoonaaaaa y/n ට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු.

මට හරි මං එන්නම්

namjoon ආව ගමන් y/n ව බදා ගත්තා.y/n ⁣හයියෙන් අඩන්න ගත්තා

ඔයාට දැං කොහොමද

⁣වෙනසක් නෑ.හරියට 10 12⁣දෙනෙක් හචවතට පිහියෙන් ඇනලා වගෙ.

y/n ඔයා දැං තමා ශක්තිමත් වෙන්න ඕනේ.ඔහොම අඩන්න එපා..

jin hyung මෙයාට කවද්ද ටිකට් කපන්නෙ

ආා හෙට කපන්න පුලුවන්

අහ් ඇත්තමද namjoon hyung මට ඔයාගෙන් උදව්වක් ඕනෙ

y/n කදුලු පිහදාලා කිව්වා.namjoon hyung ගෙන් ඇහුවා

උදව්වක් මොකක්ද කරගන්න ඕනෙ.

ම....මට america වලට ටිකට් එකක් book කරන්න පුලුවන්ද .ඉක්මනටම තියෙන එකක්

flight tickert එකක් ඒ ඇයි

ම.....මට මට....තවත් කොරියාවෙ ඉන්න තරම් හේතුවක් නෑ hyung.ම⁣ට කියලා දැං කව්රුත් නෑ

Y/n එහෙම කියලා හිතන තරම් ඉක්මනට ඔයාට america යන්න බෑ.හෙට tickert කැපුවට ඔයාට අඩුම සති දෙකක්වත් එක තැනකට වෙලා ඉන්න ඕනෙ නැත්තම්.ඔයාගෙ පොඩි ඩැමේජ් එක ලොකු ⁣එකක් වෙන්න පුලුවන්

jin දෙන්නගෙ කතාව මැද්දට පැනලා කිව්වා

ඒකනෙ y/n ඔයා හිතන තරම් ඉක්මනට ඒක කරන්න බෑ.ඔයාගෙ තත්වෙත් එක්ක

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Where stories live. Discover now