chapter 6

312 61 2
                                    

Jimin pov

ම්........⁣කරන්න දෙයක් නෑ.එයා කිව්වා y/n ට කරදරයක් කරන්නෙ නෑ කියලා.ඒක හිංදා එයාව අරන් යන්න වෙනවා

*********
ජිමින් y/n ගෙ කාමරෙට ගියා.y/n නිදා ගන්න කලින් සෝජු විදුරුවක් බොන්න පුරුදු වෙලා හිටියා.ඉතින් එයා සෝජු glass එක මෙසෙ උඩින් තියලා.bathroom එකට ගියා මූණ හොදන් එන්න.ජිමින් හිමීට ඇවිල්ලා y/n ගෙ glass එකට නිදි පෙති වගයක් දැම්මා.

එතකොටම y/n ආවා.

ආ ජිමින්..එන්නකො මාත් එක්ක සෝජු glass එකක් බොමු

දැන් බෑ y/n, ඔයා බොන්නකො

හරි එහෙනම් එහෙම කියලා y/n ඒ glass එක බීලා දැම්මා
ටික වෙලාවකට පස්සෙ y/n සිහිය නැතුව වැටුනා.ු
ජිමින් එයාවත් අරන් car එකකට නැග්ගා.එයා හිතුවෙ gards ලා කව්රුත් දකින්නෙ නැති වෙයි කියලා.ඒත් එක gard කෙනෙක් මේක දැක්කා.එයාට සැක හිතිලා jungkook ට call එකක් ගත්තා.

hellow jungkook sir මන් jimin sir ගෙ ගෙදර gard කෙනෙක්

ඔව් කියන්න

සර් ජිමින් සර් y/n miss වත් අරන් කොහෙද ගියා.සර් මට හිතෙනවා jimin sir y/n miss ව අරන් ගියෙ max ගාවට කියලා.

මොකක්ද 😦 හරි මං hyungs ලට කියන්නම්

-**************

Namjoon hyung

ආ...

අපිට ප්‍රශ්ණයක් තියෙනවා..

මොකක්ද namjoon jungkook ගෙන් පුදුමයෙන් ඇහුවා

jimin y/n ව අරන් ගිහිල්ලා වගෙ max ලගට

මොකක් කට්ටියට රෙඩි වෙන්න කියන්න.අපි දැන්ම යන්න ඕනා.

හරි hyung

පැයක් ඇතුලත කට්ටිය max ගෙ පොට් එකට යන්න රෙඩි උනේ තවත් gards ලා 50 දෙනෙක් එක්ක.

******************************************************
y/nට සිහිය නැති වෙද්දි මාව පුටුවක ගැට ගහලා මං වටපිට බැලුවා ඒක මහ පාලු තැනක්.මං මෙතන ඉන්නෙ කොහොමද කියලා කල්පනා කරා

මං තව ටිකක් වට පිට බැලුවා මිනිස්සු 20 ව්තර මං වටේට දාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං තව ටිකක් වට පිට බැලුවා මිනිස්සු 20 ව්තර මං වටේට දාලා.හිටියා දැක්කා

මොකක්ද කො..කොහොමද කොහොමද ඒ..ඒක වෙන්නෙ ජිමින් ඔයා ඔයා මොකද මෙතන ක..කරන්නෙ

ජිමින් එතන ඉන්නවා දැකලා ඇත්තටම මට පුදුම හිතුනා..ඒ ගමන්ම මහ බයානක පෙනුමක් තියෙන මිනිහෙක් මං ලගට ආවා ඒ කව්ද කියලා ඇත්තටම මං දැනන් හිට්යෙ නැ.

වාව් y/n ඔයා හිටියට වඩා ගොඩක් ලස්සනයිනෙ.

ඒකා මගෙ මූන දිහා බලන ගමන් කිව්වා.

ආහ් ජිමින් මෙතන ඉන්න එක පුදුමයි නේද 😏ඇත්තම කියනවනම් ඔයාගෙ අයියා ජිමින් නෙමේ.ඔයාට එහෙම කෙනෙක් නෑ.ඔයා අනාතයෙක් y/n අනාතයෙක්.ඔයාගෙ accident එකෙන් පස්සෙ ඔයාව බලාගන්න කව්රුත් නැති වෙද්දී ජිමින් ආවේ මගෙ කීමට.ඒකට හේතුව තමා තමුන්ගෙ අම්මලත් mafia වරු.උන් මගෙ wife,දරුවො මං ආදරෙ කරපු හැමෝවම මැරුවා.

ජි..ජිමින් මේ ඇත්තද.
මං අදහගන්න බැරුව එයාගෙන් ඇහුවා.

ජිමින් බිම බලාගෙන ඔව් කියලා කිව්වා.මගෙ ඇස් වලින් කදුලු කඩා වැටෙන්න ආවේ ඉබේමයි.

හ්ම්.මැරෙන්න කලින් ඇත්ත දැන ගත්තනෙ.එහෙම කියලා ජිමින්ගෙන් තුවක්කුව ඉල්ල ගත්තා.එයාට කරන්න දෙයක් තිබ්බෙ නැ.එයා තුවක්කුව max ට දුන්නා.

max y/n ලගට ගියා.

මන් එයාලා මැරෙද්දි පොරොන්දු උනා මරපු එවුනුයි .එවුන්ගෙ ආද⁣ර දුවයි මරනවා කියලා.අද ඒකට කාලෙ ඇවිල්ලා.

max මගෙ බඩට එක දිගට වේගෙන් ගැහුවා ඒ නිසාම මට ලේ කැස්ස පටන් ගත්තා.

ඕක නවත්තපන් මිනිහො උබ පොරොන්දු උනා.එයාට කරදරයක් කරන්නෙ නැ කියලා.

Jimin එහෙම කියද්දි max කෙලින්ම ම ට වෙඩි තිබ්බා.ඒක දරා ගන්න බැරුව මං දෙකට නැවෙද්දි jimin max ට ගහන්න ගියා.එතකොට ඌ jimin ටත් වෙඩි තියන්න හැදුවා.ඒ වෙලේම වගෙ අපේ අනිත් members ලා ටික ආවා.(jin ඇරෙන්න)

max ට තේරුනා එයාලගෙ කට්ටිය වැඩියි කියලා.max එතනින් පැනලා ගියා.tae y/n ලගට දුවලා ගියා.

y/n y/n නැගිටින්න නැගිටින්න

hoseok ත් එයා ලගට ගියා.

එයාට සිහිය නැති වෙලා.ඉක්මනට hospital එකකට යන්න ඕනෙ

jin hyung ගෙ hospital එකට යං.
ජිමින් එහෙම කියද්දි namjoon y/n ව අරන් කාර් එකට ගියා.

ඌ....මන් කිව්වෙ y/n ට කරදරයක් කරනවමයි.දැන y/n ට මොනා වෙයිද.මටෙ හෙට දාන්න වෙන්නෙ නෑ.අයෙ අනිද්ා දවල් තමා chapter 7 දාන්න වෙන්නෙ vote එබා.අඩුම comment එකක් නරකයි කියලවත් දාන්න හරිද .plz plz plz

I PURPLE YOU 💜️💜️

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Where stories live. Discover now