chapter 5

336 60 1
                                    

school වැඩ ටික හිතුවට වඩා ඉක්මනට කරා.කතාව අමතක වෙන්න කලින් දාන්න ඕන හිංදා ඔන්න දැම්මා..............................................

මන් ජිමින්ගෙ credit card එක අරන් මගෙ කාමරේට ගියා ලස්සන ඇදුමක් තෝරන්න...

මන් ජිමින්ගෙ credit card එක අරන් මගෙ කාමරේට ගියා ලස්සන ඇදුමක් තෝරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නෙ ඒ ගව්ම ☝️☝️

දවස් එකින් එක ගෙව්වා.ඒ බදාදා දවසක්.මන් film බලන්න යන්න ගොඩක් ආසයි.ඒත් මන් වැඩිය එක්ක යන්නෙ නැ.
ඔව්,මන් අවුරුදු 22 වෙනකම්ම එලියට ගියෙ gardes ලා එක්ක.මේ අවුරුද්දේ ඉදන් තමා එයා මට ඉදලහිටලවත් තනියම යන්න දුන්නෙ.🥺

jimin:y/n මේ අපි  අද film එකක් බලන්න යමුද

y/n:ආා ඔය ඇත්තටමද

jimin :ඔව් ඔව්

y/n:හරි යමු කීයටද යන්නෙ

jimin:ආාා තව පැයකින් විතර යමු.
ඔයා ලෑස්ති වෙලා ඉන්නකො

y/n:හරි හරි
.............................................................................................

film hall එකේදි

ජිමින් මට ලොකු පොප්කොන් පැකට් එකක් අරන් ආවා 😋😋😋
ටික වෙලාවක් යද්දි එයා එක පාරම කලබල උනා

ජිමින් ජිමින් මො..මොකද කලබල උනෙ

y/n අපි යන්න ඕනෙ

ඒ......ඒත් ඇයි අපි ආවා ව්තරනෙ

y/n කතා එපා දැන්ම යන්න ඕනෙ ඉක්මනට car එකට නගින්න ගිහිල්ලා.

එහෙම කියලා ජිමින් මාව එලියට ඇදන් ගියා.

අතඅරින්න මොකක්ද මේකෙ තේරුම ඇයි අපි යන්නෙ

මන් එහෙම කියද්දි එයා මගෙ ඇගට කඩා පාත් උනා.

y/n මන් කිය⁣න දේ තේරෙන්නෙ නැද්ද.ගිහිල්ලා car එකට නගිනවා

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Where stories live. Discover now