CHAPTER 8

311 71 1
                                    

ඊලග දවසෙ උදේ මං ඇහැරුනේ එක පාරම මූණට වැ⁣ටිච්ච අව්වත් එකක්.ඊයෙ රැ මට කර්ටන් ටික දාන්නත් අමතක වෙලා.මං නැගිටලා wash එකක් දාගන්න ගියෙ.town එක රව්මක් ගහන්න කියලා හිතන්

*************

මේ අතර ජිමින්ගෙ ගෙදරට team එකේ අනිත් members ලා සෙට් උනේ තවත් mission එකකට රෙඩි වෙන්න.

නැම්ජූන් hyung y/n කොහෙද?

ජිමින් වට පිට බලන ගමන් ඇහුවා.

ආහ් ජිමින් මේ y/n ඊයෙ රැ කොරියාවෙන් ගියා.

ඒක අහපු ජිමින්ට තමන් ඉන්න තැන පවා අමතක උනා.තමන් ගාව තිබ්බ තුවක්කුව එකපාරම ඇදලා අරන් නැම්ජූන්ට වෙඩි තියන්න ලෑස්ති උනා.

එයා මගෙ.එයා මගෙ උබ කොහොමද එයාව මට කියන්නෙ නැතුව යැව්වෙ.කියන්න hyung plz එයා කො⁣හාටද ගියේ.

ජිමින් එහෙම කියලා නැම්ජූන්⁣ගෙ ඇගට කඩා පැන්නා.

ජිමින් මට ස..සමාවෙන්න y/n කිව්වා එයා ගිය තැන කාටවත් කියන්න එපා කියලා.

නැම්ජූන් එහෙම කියද්දී ජිමින්ගෙ තරහ තවත් ඇවිස්සුනා.එයා කෙලින්ම තුවක්කුව නැම්ජූන් පැත්තට හැ⁣රෙව්වා.නැම්ජූන් මොකවත්ම කියන්න ගියෙ නැත්තෙ එයා දැනන් හිටියා ජිමින්ගෙ තරහ,දුක සාධාරණයි කියලා.වඩි තියන්න හදද්දීම jk,tae එතනට පැනලා ජිමින්ව සංසුන් කරා.

උබට පිස්සුද බං.නැම්ජූන් hyung අපට තාත්තෙක් වගෙ.උබමනේ දවසක් ඒක කිව්වෙ දැන් උබ මොකක්ද මේ කරන්න ගියෙ.

tae ජිමින්ව සංසුන් කරවන ගමන් කිව්වා.

ඒකනෙ බං .hyung කරේ y/n ගෙ තීරනේට ගරු කරපු එක.නැත්තම් ඒක hyung ගෙ තනි තීරනයකට ගිය ගමනක් නෙමේ බං.උබ ඒක තේරුම් ගනින්

jk කිව්වා.

අනික මට විස්වාසයි y/n ඉක්මනටම උබව හොයන් එනවා.ඒකිට උබගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ.එහෙම හිටපු y/n උබවනැතුව ජීවත් වෙයි කියලා හිතනවද?

Yoongi ත් කතාවට පැනලා කිව්වා.

මේ ඔක්කොම ඔහේ ඇහෙනවට අහන් හිටපු ජිමින් එක පාරම තුවක්කුව බිම දාලා එයාගෙ කාමරේට ගිහින් ලොක් කර ගත්තා.එලියෙ හිටපු අය⁣ට ඇහුනේ කාමරේ ඇතුලේ තිබ්බ ඒවා කුඩු කරන සද්දෙ විතරයි.ටික වෙලාවකට පස්සෙ කාමරෙ තිබ්බ ලැප්ටොප් එක,ටැබ් එක,වීදුරු ටේබල් එක පොලෙවෙ ගහල කුඩු කරපු ජිමින් ඇද උඩින් ඉදගෙන y/n ගෙ පොටෝ එකක් දිහා බලන් අඩන්න ගත්තෙ මුල ලෝකෙම එයාට නැති උනා වගෙ.එයාට y/n ට උන පොරොන්දුවක් මතක් වෙන්න ගත්තෙ ඒ⁣ වෙලාවෙ.

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Unde poveștirile trăiesc. Descoperă acum