chapter 1

1K 113 6
                                    

Y/npov
Jimin:කොහෙද යන්න හදන්නෙ??🧐
ඔයා:අනේ ජිමින් අයියෙ මන් චුට්ටක් පාර්ක් එක පැත්තට යන්න හැදුවෙ
jimin:ම්??ඔය විදියට?
ඔයා:ඇයි අවුල්ද??
jimin:මේ ගිහිල්ලා වෙන ඇදුමක් දාන් එනවා.
ඔයා:අපෝ...................ජිමිනාාා ඔයා හරි කරදරයක්නෙ මේකෙ වැරැද්ද මොකක්ද?
Jimin:හ්ම් කිසි වැරැද්දක් නැ.මහද්දි රෙදි මදි වෙලා වගෙ 😡
ඔයා:හරි හරි මන් ඇදුමක් දාන් එන්නම්

මහද්දි රෙදි මදි වෙලා වගෙ 😡ඔයා:හරි හරි මන් ඇදුමක් දාන් එන්නම්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඔයාගෙ කලින් ඇදුම☝️

ඔයාගෙ දැන් ඇදුම ☝️ඔයා:දැන් සැපද

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඔයාගෙ දැන් ඇදුම ☝️
ඔයා:දැන් සැපද.මන් මෙහෙම අදිනවටනෙ ඔයා කැමති
jimin:ආා දැන් හරි යං මන් කීයටද එන්න ඕනේ 🤗
ඔයා:අයියො ඕන්නෙ නැ.මන් පයින් එන්නම්
jimin :එහෙමද?හරි එහෙනම් පස්සමින් එන්න ඕනෙ
ඔයා:හරි හරි දැං යමුකො 🙄

Park එකේදි
ඔයා:බායි ජිමිනි හවසට හම්බවෙමු
jimin:බායි බායි නංගියො පරිස්සමින් 😘
ඔයා:හරි හරි ඔයත් පරිස්සමින් 😘😘

Jimin ගෙදර

ආව් ඇග මාරම රිදෙනවා අර choi sunghi එයාගෙ යාලුවන්ටයි ස්තුති වෙන්න ඇග හැම තැනම තුවාල ජිමින් ගෙදරද දන්නේ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ආව් ඇග මාරම රිදෙනවා අර choi sunghi එයාගෙ යාලුවන්ටයි ස්තුති වෙන්න ඇග හැම තැනම තුවාල ජිමින් ගෙදරද දන්නේ.හිටියොත් මාව දැක්කොත් ඉවරයි.එක්කො නැතුව ඇති එයාට වැඩ තියෙන්නවනෙ රෑට අර mission එක මේ mission එක කිය කිය කොකටත් කතා කරමු

ඔයා:ජිමින් අයියාා මන් ආවා
jimin :ආා ඔයා ආවද හිතුවට වඩා රෑ උනානෙ

අයියෝ අයියා ගෙදර නේද මන් ඉවරයි.හිමීට යන්න ඕනෙ.

jimin :නංගි මොකද කතා නැත්තෙ හොරෙන්ම යන්න හදන්නෙ

අයියෝ මාව දැක්කා නේද.දැන්නම් ඇත්ත කියන්න වෙනවා 😞

ඔයාගෙ මූන ☝️
jimin:දෙයියනෙ ඔය මුනටයි ඇගටයි මොකද උනේ 😲😲
ඔයා :අහ්? කාගෙද කොහෙද
jimin:අනේ මේ y/n පොඩි ලමයෙක් වෙන්න එපා 🤨ඇත්ත කියන්න
ඔයා:අම්ම්ම්ම්................මේ අර choi sunghi එයාගෙ කට්ටියයි මායි පොඩි රණ්ඩුවක් උනා.ඒකෙදි 🥺
jimin:ඒ මොනා කරන්න ගිහිල්ලද
ඔයා:ආා.........ඒක මේ එයාලා මට විහිලු කරන්න ආවා.ඒක ගානක් නැ.මන් යනවා wash එකක් දාගෙන එන්නෙ මට මහන්සියි 😪😪
jimin:ගොඩක් රිදෙනවද 🥺
ඔයා:නැනැ එච්චර නැ......
jimin :හරි හරි කෝකටත් ඇග හොදන් එන්නකො මන් බේත් ටිකක් දාන්නම් 🥺😪
ඔයා:ආා.......හරි හරි

ඔයා ☝️☝️jimin:ආා එන්න y/n ඕවට බේත් ටිකක් දාන්නඔයා:හරි හරිjimin බේත් දාන්න ගත්තා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඔයා ☝️☝️
jimin:ආා එන්න y/n ඕවට බේත් ටිකක් දාන්න
ඔයා:හරි හරි
jimin බේත් දාන්න ගත්තා.ඔව් එයා ඒක හොදට පරිස් සමෙන්කරනවා.ඇත්තටම හොදම හොද අයියා මගෙ jiminiee

ඔයා:ආව්.!එක රිදුනා
jimin:ආහ්.........අනේ.......සොරි ගොඩක් රිදුනද
ඔයා:නැනැ එච්ච⁣ර අව්ලක් නැ

ටික වෙලාකට පසු,

jimin:අපි kdrama එකක් බලමුද??🤗🤗
ඔයා:අයියො අහන්නත් දෙයක්ද??අපි බලමු

jimin pov:නංගියි මායි ඇදට පැනලා bedsheet එකෙන් ඇග පොරවා ගත්තා.අපිට කතාව ඉවරවෙනකම් බලන්න හම්බුනේ නැ.y/n මගෙ උරහිස උඩ නින්ද ගිහිල්ලා.එයා ඇත්තටම හරිම හුරතල්.ම්ම්ම්ම්ම් 🤗🤗.මන් එයාව ඇහැරවන්නෙ නැතුව එයාව තුරුල් කරන් මාත් නිදා ගත්තා 🤗🤗

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Où les histoires vivent. Découvrez maintenant