CHAPTER 9

308 55 3
                                    

කතාව පටන් ගන්න කියන්න ඕනෙ මේ කොටසෙ ඉදන් වෙන ඒවට මාව ගාව ගන්න එපා.කෙහොමත් y/n කියන්නෙ ජිමින්ගෙ නංගි නෙමේ නේ.කොයි පැත්තෙන් බැලුවත් එහෙමනෙ.ඒක ජිමිනුත් y/n ත් ⁣පිලි අරන් ඉවරයි.ඒක හිංදා මෙතන ඉදං කියවද්දි ඒ දෙන්නා යාළුවෝ විදියට හිතං කියවන එක හොදයි කෝකටත්.මොකද සහෝදරයෝ කියලා හිතං කියෙව්වොත් කතාව තේරෙන්නෙ වෙන විදියකට.එහෙම හිතං කියවලා මට එක එක ඒවා කියන්න එන්න එපා.සමහර විට මේක පිස්සු වගෙ පෙනෙයි.මටත් එහෙම හිතෙනවා.ඔහේ ඇද උඩට වෙලා ඉද්දි ආපු idea එකක්නේ මේක.හරි අපි කතාවට බහිමු.

දවස්,සති ගෙවිලා ගියා.y/n america ගිහින් දැන් මාසයක් වෙනවා.ඒ මාසෙ ඇතුලෙ y/n අඩපු නැති පැයක් නැති තරම්.මේ අතර ජිමින් ආපහු කලින් තත්වෙට ආව.පිටින් එහෙම උනාට ඇතුලින් තාමත් ඉකි ගගහ අඩ අඩ තමා හිටියෙ.එක දවසක් රැ කාටත් හොරා ජිමින් max ගෙ තිත්පොලට යන්න ලෑස්ති උනා

අද මං උබව මරන එක මරනවා.තිරිසනා.

ජිමින් තමාටම කියා ගත්තෙ කාර් එකටනගින ගමන්.කාටවත් පෙනුන් නෑ කියලා හිතුවට.ජිමිනා මොකකට හරි ලෑස්ති.වෙනවා කියලා.jk ට තේරිලා තිබ්බෙ.ඒක හිංදා ජිමින්ගෙ පස්සෙන්ම නිතරම jk හිටියා.ජිමින් කොහෙ හරි හොරෙන්ම යනවා කියලා දැක්ක jkට ජිමින් යන්නෙ max හොයා ගෙනමයි කියලා හිතුනා.

ඉක්මනට hyungs ලා ගාවට ගිය jk දැකපු දේ ගැන කිව්වා.

"hyungs මං හිතන්නෙ ජිමින් max හොයාගෙන ගියා."

"මොකක්ද කිව්වෙ max ව හොයාගෙන ජිමින් තනියම"

ටේ පුදුමෙන් වගෙ ඇහුවා.

"ජිමින්ට තනියෙම ඌ එක්ක හැප්පෙන්න බෑ.අපිත් යමු ඒ පස්සෙන්"

yoongi ගෙ කතාවත් එක්ක කට්ටිය ජිමින්ව follow කරන් යන්න ලෑස්ති උනා.විනාඩි 30 ඇතුලත තව මිනිස්සු 50 දෙනෙක් එක්ක ජිමින් ගිය පාරෙම max ගෙ තිත් පොලට ගියා.

මේ අතර ජිමින් max ගෙ එලියෙ හිටපු ගාඩ්ස්ලා ඔක්කොටම වෙඩි තිබ්බෙ විනාඩ් 5 ක් යන්නත් කලින්.ඇතුලට ගිය ජිමින් max හිටං ඉන්නවා දැක්කා.

 MAFIA BROTHER or Boyfriend|PJM|✔|Where stories live. Discover now