chapter 5❤

170 43 1
                                    

ඊලග දවසෙත් උදේ පාන්දරම මම නෝටිස් බෝඩ් එක ලගට ගියෙ අහම්බෙන් වත් එයා එයි කියලා හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලග දවසෙත් උදේ පාන්දරම මම නෝටිස් බෝඩ් එක ලගට ගියෙ අහම්බෙන් වත් එයා එයි කියලා හිතාගෙන..ඒත් මගෙ බලාපොරොත්තු ආයෙත් කඩ කරන ගමන් එයා අදත් ආවෙ නෑ....දවල් වෙනකල්ම මම ඉවසුව...

"වැඩක් නෑ කූ..ඔයා මේ කරන්නෙ නිශ්පල දෙයක්..."

මගෙ හිත මට කිව්වා..

මම නැගිටලා නෝටිස් බෝඩ් එක ලගට ගියෙ මම දැම්ම කවිය ගලවන්න....මම හිටියෙ ගොඩක් දුකින්....පින් එක හීමීට ගලවල මගෙ කවිය අතට ගත්තෙ ආයෙත් පාරක් මම පැරදුනා කියන හැගීමෙන්..

ඒත්......

දැක්ක දෙයින් මම කොයි තරම් නම් පුදුම උනාද කියනවනම් මට වචනත් නැති උනා......ඔව් එයා ඒකට පිලිතුරු දීලා...මගෙ කවියට යටින් එයා තව එකක්  ලියලා තියලා...

වෙව්ලන අතින් මම ඒක හිමීට මගෙ අතට ගත්තා..

එයා ලස්සන අකුරු වලින් ලියලා තිබ්බෙ මෙහෙම දෙයක්..

ℓονє ιѕ α ƒєєℓιиg
τουϲн ϐγ нєαяτ
ωє ϲαи ℓονє
αиγοиє
οя
αиγτнιиg
ϲαυѕє
τнєяє αяє иο
єϰϲυѕєѕ
το ℓονє
ι τнιиκ
υ ϲαи ∂ο τнιѕ
иєνєя τяγ το ѕτορ
υя ƒєєℓιиgѕ
ϐєϲαυѕє οиє ∂αγ
υя ϲнαиϲє
ωιℓℓ ƒιи∂ υ ϐαϲκ

ඒ ලස්සන අකුරු වලින් ලියලා තිබ්බ දේ මගෙ හදවත පසාරු කරගෙන ගියා...කියාගන්න බැරි තරම් සතුටත් මට දැනුනා...ඒ වචනත් එක්ක ලොකු බලාපොරොත්තුවක් මට දැනුනා..ඔව් කෙටියෙන්ම කිව්වොත් ඒ වචන මාව ජීවත් කෙරෙව්වා..

කවදහරි මගෙ අවස්තාව මාවම හොයාගෙන එයි...එතකල් මම දිගටම ආදරය කරනවා..මට ඕනි නෑ ඒක නවත්තන්න...ඒක one side  love  එකක් උනත්....මම අතාරින්නෑ...

මොකද මේක තමයි මගෙ ප්‍රතම ප්‍රේමය වගේම අවසාන ප්‍රේමය..

❤❤❤❤❤❤❤❤❤❤❤❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now