chapter 13❤️

170 39 2
                                    

Sheyha's pov:

තප්පරෙන් තප්පරේ ගෙවිලා ගියත් ජන්ග්කුක් ගෙන් තාම කෝල් එකක් වත් ආවෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තප්පරෙන් තප්පරේ ගෙවිලා ගියත් ජන්ග්කුක් ගෙන් තාම කෝල් එකක් වත් ආවෙ නෑ...මම එයාට කෝල් සීයක් විතර ගත්තා එත් එයා පෝන් එකත් ඕෆ් කරලා..තව අපිට ඉතුරු වෙලා තියෙන්නෙ පැයක් වගේ පොඩි කාලයයි...තියටර් එකේ පන අදින මගෙ ටේවයි පාරක් පාරක් ගානෙ පිස්සෙක් වගේ දුව දුවා ටේව බේරගන්න හදන කුකීවයි මතක් වෙද්දී මට දරාගන්න බැරි තරම් දුකක් දැනුනා...ඒත් මම කියලා මොනා කරන්නද...මම පාරට බැස්සා කියලා කිසිම හොදක් වෙන්නෙ නෑ...මේමහ රෑ මම කොහෙන් කියලා ඒක හොයන්නද...මට පිස්සු වගේ දැනුනා.. මට ඉතුරු වෙලා තිබ්බ අන්තිම බලාපොරොත්තුව කුකී විතරයි....

 මට ඉතුරු වෙලා තිබ්බ අන්තිම බලාපොරොත්තුව කුකී විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After hour ;

අන්තිම විනාඩි පහ වෙනකල්ම කුකී ආවෙ නෑ..එයා පෝන් එක ගන්නෙත් නෑ...මට දැනුනෙ මාව කඩාගෙන වැටෙනවා වගේ...මට ඕනි උනා කෑ ගහලා අඩන්න..ඒත් මගෙ අත පය ඔක්කොම සීතල වෙලා ...

"අනේ දෙය්යනේ....මගෙ ටේ ව බේරලා දෙන්න...."

මගෙ හදවත කෑ ගහන සද්දෙ මටම ඇහුනා...

එකපාරටම...

ඩොක්ටර් ලා වගයක් surgery room එකට කලබලෙන් දිව්වා...මාව සිතල වෙලා ගියා..

"අනේ ඩොක්ටර් ටේට මොකක්ද උනේ.."

මම පිස්සියෙක් වගේ කෑ ගැහුවා..ඒත් ඩොක්ටර් ලාමට උත්තරයක් දුන්නැතුවම ඇතුලට ගියා...

🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now