chapter 7❤

152 42 6
                                    

ටේට සිහිය ආවෙ ඊලග දවසෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේට සිහිය ආවෙ ඊලග දවසෙ...මම ඩොක්ටර් කෙනෙක්ට එන්න කියලා ටේව පෙන්නුවා ...එයාගෙ බඩේ ලෙඩක්ලු....වේදනාවටලු සිහිය නැති උනෙ...මම ගොඩක් බය උනා එදානම්...ටේට මොනාහරි උනොත් නම් මම ඉදලා වැඩක් නෑ...එයා මගේ යාලුවා විතරක් නෙවෙයි මගෙ සහෝදරයා වගේම මගෙ එකම පවුල...🥺

-----------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-----------------------------------------------

ටේගෙ වැඩත් එක්ක මට ශේයාව අමතක උනා කිව්වොත් ඒක බොරුවක් මත් නෙවෙයි...ඒ උනාට හැම තප්පරේකම මට එයාගෙ වචන පේලි මතක් උනා...මම එයාට තාම උත්තයක් දුන්නෙ නෑ කියලා මතක් උනා....සතියක්ම ගත උනා..මට දැනුනෙ හරියට අවුරුදු ගානක් වගේ...ශේහාට මාව අමතක වෙයි කියලත් මම ගොඩක් බය උනා....

😪😪😪😪😪😪😪😪😪😪😪😪

දැන් නම් ටේට ගොඩක් හොදයි....ඒ නිසා මම ශේයා ට පිලිතුරු කවියක් ලිව්වා...

❤ආදරය කියන්නෙ හිතට දැනෙන
හරි අමුතුම හැගීමක්
ඒ ගැන මට කියල දුන්නෙ ඔයා
ඔයාට මම ආදරේ කරන්න ගත්තෙ දැකපු පලවෙනි මොහොතෙමයි...
ඒ දවසෙ ඉදන් මගෙ හිතේ ඔයා ගැන තිබුන හැගීම් වැඩි උනා මිසක් කවදාවත් අඩු උනේ නම් නෑ...
මම ඔයාට ආදරෙයි
මගේ ශේහා...❤

මම ඒක ලියලා ඉවර කලේ සතුට දුක බය වගේ ගොඩක් හැගීම්වලට සමු දෙනගමන්..දැන් ඉදන් මට දැනෙන්නෙ එකම එක දෙයයි...ඒ තමයි ආදරේ....

--------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

--------------------------------------------------

"ට්‍රීන්...ට්‍රීන්...."

පෝන් එකේ සද්දෙට තමයි මම පියවි සිහියට ආවෙ.....

"හෙලෝ....මේ කතා කරන්නෙ ජියෝන් ජන්ග්කුක් ද.."

"ඔව්...කතා කරනවා..."

"මම මේ කතා කරන්නෙ assignment field එකෙන්...ටේ ඔයා මේ මාසෙ assignment එක තාම බාර දීලා නෑ..
අද 10 ට කලින් බාර දුන්නැත්තම් ඔයාට මුල ඉදලා ආයෙත් කරන්න වෙයි....ඒ නිසා පුලුවන් ඉක්මනට ගෙනල්ලා බාර දෙන්න..."

"අහ්..ඕකේ..මම එහෙම කරන්නම්.."

පෝන් එක තියලා මම බලන් හිටියෙ මගෙ අසරන ආදර ලිපිය දිහා..මගෙ ආදරේට දිගටම වෙන්නෙ බාදාමයි...

"කුකී...මොකක් හරි ප්‍රශ්නයක් ද?"

ටේ ඇහුවෙ කලිසම අදින ගමන්..

"ටේ...බලන්නකො...මම මේ මාසෙ assignment එක බාර දීලා නෑනෙ..දැන් වෙලාව දහයට කාලයි...ඒක දහය වෙද්දී දෙන්න ඕනිලු...ඒත් මම දැන් නෝටිස් බෝඩ් එකට මේක දාන්න කියලා යන්න හැදුවෙ ...මේක අද දාන්නම ඕනි...🥺ඔත්තොකේ.....මම මොකද කරන්නෙ ටේ..."

"අය්ගෝ.....ඕක ඔච්චර හිතන්න එපා...ඒකට තමයි මේ ටේ ඉන්නෙ...කෝ දෙන්න මම ඕක නෝටිස් බෝඩ් එකට දාන්නම්...ඔයා ගිහිම් ඕක බාර දෙන්න.."

ටේ මගෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා..

"කුමාවෝ..චින්චා චින්චා කුමාවෝ...ඔයා වගේ හොද යාලුවෙක් ලැබුනෙ මගෙ වාසනාවට...හැබැයි මේකෙ තියෙන දේ කියවන්න එපා...මම ඔයාව විශ්වාස කරලා දෙන්නෙ හරිද.."

ටේ කොලේ අතට ගන්න ගමන් හිනා උනා...

ටේ කොලේ අතට ගන්න ගමන් හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දේ කැප්...මම ඇස් දෙක පියාගෙනම මේක බෝඩ් එකේ ගහල එන්නම්කො එහෙනම්..."

අපි දෙන්නම හිනා උනා....

😝😝😝😝😝😝😝😝😝😝😝😝

😝😝😝😝😝😝😝😝😝😝😝😝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now