final chapter ❤

283 44 3
                                    

එකින් එක පිටුව ගානෙ පෙරලෙද්දි මගෙ හදවතත් ටිකින් ටික කඩන් වැටුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකින් එක පිටුව ගානෙ පෙරලෙද්දි මගෙ හදවතත් ටිකින් ටික කඩන් වැටුන...ටේ තාමත් ඔලුවෙ අතත් ගහගෙන බිම බලාගෙන ..ටික ටික මට ඇත්ත තේරුනා..ඇවසාන පිටුවෙ ලියලා තිබ්බ දේ දැකලා මාව කඩාගෙනම වැටුනා..

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

මේ වෙනකොට මගෙ යාලුවා ඉන්නෙ පන ඇද ඇද...එයාට ජීවත් වෙන්න නම් kidney එකක්  ඕනි...මම ශේහාට පොරොන්දු උනා මම කොහොමහරි එයාව බේරගන්නව කියලා..ඒත් තව පැය බාගයක් විතරයි ඉතුරු වලා තියෙන්නෙ...ඒ නිසා මම අන්තිමට තීරනයක් ගත්තා...මම දැනටම දන්නවා මගෙ ජීවිතේ කියන්නෙ කිසිම වටිනාකමක් නැති ජීවිතය ක්...මම ආදරේ කරපු එකම කෙල්ල මට අහිමි උනා...දැන් මගෙ සහෝදරයා  මට නැති වෙන්න යනවා..එහෙම දෙයක් උනොත් අවසානෙදි හැමෝටම ඉතුරු වෙන්නෙ දුකක් විතරයි...ඒ නිසා මගෙ ජීවිතේ දීලා හරි මමදෙන්නව ජීවත් කරවනව..මට බැරි උනත් අඩුම ගානෙ ඒ දෙන්න හරි සතුටින් ජීවත් වේවි...මම කාටවත් වයිර කරන්නෑ....ටේ ඔයා මේක කවදහරි කියවනව නම් ඔයා දුක් වෙන්න එපා..මොකද මම මැරෙන්නෙ සතුටින්..මොකද මම දන්නවා..ශේහාට ඔයා වගේ හොද කොල්ලෙක් ආයෙ කවදාවත් ලැබෙන්නෑ..ඒ නිසා මටත් වඩා හොදට ඔයා එයාව බලාගන්නව කියන එක මම දන්නවා..මට සමාවෙන්න..ඔයාලව මම දාල ගියත් මම හැමදාම ඔයාල එක්ක ඉන්නවා..ඔය දෙන්නගෙ ආදරේ ශක්තිමත් කරගන්න..මට ඒක විතරයි ඕනි..තව එකපාරක් ඔයාව දකින්න තිබුනනම් කියල මට හිතුනා..ඒත් ඔයා සනීප වෙද්දී මම මේ ලෝකෙ නැති වෙන්න පුලුවන් ..මම මගෙ diary  එක ඔයාට දෙනවා...ඒත් ඒක ශේහා ට පෙන්නන්න කියල මම බල කරන්නෑ...ඒක ඔයාගෙ කැමැත්තක් ..ඒත් මම කැමති එයා දැනගන්නවනම් එයාට හැමදාම ආදරේ කරපු බයගුල්ලෙක් හිටියා කියලා.. මගෙ බයගුලුකමට සමාවෙන්න කියලා...ඊලග ආත්මෙ අපි ආයෙ හමුවෙයි...ඒත් මේ වගේ ඉරනමක් අපිට අත් නොවේවා කියලා මම පතනව...එහෙනම් මම යනවා..

🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now