chapter 11❤️

161 39 2
                                    

රෑවෙනකල්ම ගෙදර යන්න තරන් වත් සිහියක් මට තිබුනෙ නෑ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

රෑවෙනකල්ම ගෙදර යන්න තරන් වත් සිහියක් මට තිබුනෙ නෑ...පෝන් එකත් ඕෆ් කරල දැම්මෙ ටේ කතා කරයි කියලා බය හිතුන නිසා. කොහිමද දෙය්යනේ මම එයාගෙ මූන බලන්නෙ...මම මොකක් කරන්නද දැන්..

ආයෙ ආයෙත් ඒ දෙවල් මතක් වෙද්දී තව සෝජු බෝතලක් ඇරුනා...කීය වෙනකල් බිව්වද කියලවත් මතක නෑ...කොහොමහරි කඩේ වහන්න ඔනි කියලා මාව ඇදලා එලියට දානකල්ම මම බිව්වා...මගෙ හිතේ තියෙන වේදනාව කාටාත් කියන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ..මේ දේවල් හැමදාම රහසක් කරලා තියාගන්න මට පුලුවන් වෙයිද...

"බෑ.. මට මේක දරාගන්න අමාරුයි.."

අවසානෙදි මම තීරනයක් ගත්තා..ඒ තමයි හැම දුර්වලයෙක අවසානෙට ගන්න තීරනය...කිසි දෙයක් දරාගන්න බැරි මම වගේ පරාජිතයො අවසානට ගන්න තීරනය..

"මම මැරෙනවා.."

ඒ මෝඩ් සිතුවිල්ල මාව තවත් දුර්වල කලා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඒ මෝඩ් සිතුවිල්ල මාව තවත් දුර්වල කලා..ඒත් මට මේ වේදනාව දරා ගන්න බෑ..මම ඒ තරන් ශක්තිමත් නෑ...

අඩියෙන් අඩිය තිය තිය මම බෝඩිමට ගියෙ මගෙ අවසන් ගමන යන්න කියලා හිතාගෙන..

ඒත් බෝඩිම ලගට එද්දි දැක්කෙ ඉස්සරහ දොර ඇරලා තියෙනව..

"අය්ශ්..ටේ ගෙදර ඇවිල්ලා වගේ..."

🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Место, где живут истории. Откройте их для себя