Author's not ❤

198 40 25
                                    

Hi hi...ඔන්න ඕතරී ආවා...මම මැදින් මැදින් නෝට් දැම්මෙ නැත්තෙ feeling එක යන නිසා..🤣කොහොමද කතාව...හොදයි නේද..අම්මෝ දැන් මට බනින්න එපා ආ...sad ending  කියලා..just a fan fiction නෙ..😉දුක හිතුනද කතාව ...මට නම් දුක හිතුන අනේ..😭ඇත්තම කියනවනම් මම ඔය වගේ කතාවක් පොඩි කාලෙ කියෙව්වා..ඒක මගෙ හිතට ගොඩක් වැදුනා..ඉතින් මට හිතුනා ඒකෙ සාරාන්ශෙ අරම් මගෙ හිතට එන අදහසුත් දාලා bts ff එකක් ලියන්න ඕනි කියලා..ඔන්න ඉතින් ලිව්වා..😪😪😪😪හරිම දුක හිතෙන සිද්ධියක් නේද...ඒ නිසා මම ඔයාලට කියන්නෙ ඔයාලා ජීවිතේ කරන කිසිම දේකදි බියගුලු වෙලා නිශ්ශබ්දව ඉන්න එපා...ඒක හරි දෙයක් නම් කොහෙත්ම ඔයාලගෙ හිතට ඉඩ දෙන්න එපා ඔයාලව නතර කරන්න...මොකද ඔයාලට පස්සෙ පසුතැවෙන්න උනොත් ඒක ගොඩක් රිදෙන නිසා..
මට කියන්න ඕනි උනේ ඒක..❤

කතාව ලස්සන නම් වෝට් කරන්න..මම ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි..පුලුවන් නම් share කරන්න..අනිත් අයත් දෙයක් ඉගෙන ගනීනෙ...😋ආ තව ඔයාලට ඕනිම දෙයක් comment  කරන්න පුලුවන් ..ඕතරී හරි හොදයි හරිද...මම කැමතියි මාත් එක්ක  friendly ඉන්න අයට...😋❤aa තව ඕනි වෙලාවක  inbox  එක open..එහෙනම් මම යනව..ආයෙත් මේ වගේ කතාවකින් හම්බවෙමු ලමෝ..

Bye..i love u infinity ...saranghee...purple u....tata tata...❤😍😍😍😍😍

❤😍😍😍😍😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

THE END ❤❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


THE END ❤❤️

🎉 You've finished reading 🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ 🎉
🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now