chapter 9❤️

151 39 7
                                    

@canteen

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@canteen

''යා...කිම් ටේයොන්...මම දැන් ඇවිල්ලා පැය බාගයක් උනා...කොහෙද අනේ ඔයා ඉන්නෙ...මාව මෙතන තියල කෙල්ලත් එක්ක ඇවිදින්න එහෙම ගියෙ නෑනෙ...''

''අයිශ්....සෝ සොරි කූ...මේ ප්‍රොෆෙසර් මාව තියාගත්තා මොකක්ද ෆයිල් වගයක් sign කරන්න කියලා...තව පැයක් වගේ යයිලු...ඔයාට පුලුවන් ද මට පොඩි උදව්වක් කරන්න....මගෙ ඩාලින් කෙල්ල ඔතනට ආවොත් එයා එක්ක පොඩ්ඩ්ක් කතා බහ කරලා ඔයා එනගමන් එයාව බස් එකට නග්ගනවද...පිලීස් කූ....ඒක විතරක් කරලා දෙන්න....''

''ඕකේ...ඔයා ඔයාගෙ වැඩේ කරන්න එහෙනම්...මම එයාව බස් එකට දාන්නම්"

පෝන් එක කට් කරලා මම වටපිට බැලුවෙ ටේ ගෙ කෙල්ල කව්ද කියලා හොයාගන්න හදන ගමන්...මොකෝ මම එයාව දැකලා තියෙන එකක්‍ යැ..

එකපාරටම මගෙ උරහිසෙන් කව්ද අතක් තිබ්බා..මම උඩ ගියා...

"ම්ම්...excuse me...ඔයා ජන්ග්කුක් ද.."

මම හිමීට පිටිපස්ස හැරිලා බැලුවෙ ඒ කෙල්ලෙක් කියලා තේරුන නිසා..

ඒත් ඒ වෙලාවෙ පිටිපස්ස හැරුනෙ අපරාදෙ කියලා මට හිතුනෙ ඒ ඉන්නෙ මගේ එකම ආදරවන්තිය උන ශේහා කියලා දැක්ක නිසා.

ඒත් ඒ වෙලාවෙ පිටිපස්ස හැරුනෙ අපරාදෙ කියලා මට හිතුනෙ ඒ ඉන්නෙ මගේ එකම ආදරවන්තිය උන ශේහා කියලා දැක්ක නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕ...ඕ...ඔව්....ම..ම්...ම..ජන්...ග්..ක්..කු...ක්..."

මට වචනත් පැටලුනා..එහෙනන් අන්තිමට එයා මාව අදුරගෙනද....කවි ලිව්වෙ මම කියලා දැනගෙනද දන්නෑ...මම මොකක්ද දැන් කරන්න ඕනි...මට සතුටුයි...ඔව් කියන්න බැරි තරම් මට සතුටුයි...ඒත් ඇයි මට බය හිතෙන්නෙ...මට දාඩියත් දැම්මා...

"හෙයි...හෙයි...ඔයාට මාව ඇහෙනවද..."

මම ආයෙත් පියවි සිහියට ආවෙ ශේහා මාව හෙල්ලුවට පස්සෙ...

"ඕ...කියන්න..."

මට කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියෙ..

"අම්මෝ...ටේ කිව්වා හරි...මෙයා නම් මාර බයගුල්ලෙක්....මොකද අනේ මේ බය වෙලා...ඔයාට ටේ කිව්වෙ නැද්ද...අද මම එනවා කියලා..."

මොකක් ඒ පාර මොකක්ද මේ වෙන්නෙ....ශේහා ආවෙ මාව හොයාගෙන නෙවෙයි...එතකොට මේ ඉන්නෙ ටේ ගෙ කෙල්ලද...මොකක්...මගෙ එකම ආදරවන්තිය අයිති මගෙ යාලුවටද...ඒක උනේ කොහොමද....

මම හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව...

"ඔ..ඔ..ඔයා...ද...ටේ ගේ....ගර්ල්ෆ්‍රෙන්...ඩ්"

ඒ වචන ටික මම ගැටගහගත්තෙ හරිම අමාරුවෙන්...

"ඔව් අනේ....😋"

ඒ කෙල්ල ලස්සනට හිනා වෙලා කිව්ව දෙයින් මාව පන නැති උනා...ඒ කියන්නෙ ශේහා තමයි ටේ ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්....මට කලන්තෙ වගේ ආව...ඒ නිසා මම ලග තිබ්බ පුටුව අල්ලගත්තා..

"යා...ජන්ග්කුක්...ඔයා හොදින් නේද....කෝ එන්න මෙතනින්  වාඩි වෙන්න..."

කෙල්ල මාව පුටුවෙ වාඩි කෙරෙව්වා...

මම එකදිගටම කෙල්ලගෙ මූන දිහා බලන් හිටියා...ඇයි දයිවය මෙච්චර නපුරු....මම දැන් මොකක් නම් කියලා කරන්මද...එක පැත්තකින් මගෙ සහෝදරයා..අනිත් පැත්තෙන් මගෙ ප්‍රතම ප්‍රේමය....

ඇස් දෙකෙන් වැටෙන්න පොර කන කදුලු බින්දු හිර කරගන්න තරම්වත් මට ශක්තියක් තිබුනෙ නෑ...😢

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now