chapter 10❤️

156 42 9
                                    

මට මේහෙම උනෙ උදේට කෑවෙ නැති නිසා කියලා හිතලා ශේහා මට අරන් දුන්න ටී එකත් අතේ තියන් මම දිගටම එයා දිහා බලන් හිටියාම්...එයා ලස්සනට හිනා වෙවී  පෝන් එකෙන් කා එක්කද කෝල් එකක හිටියෙ...

තාමත් මම හිටියෙ මේ උන දේ හිතාගන්නවත් බැරුව..මම මහම මග අවාසනාවන්තයෙක්...

--------------------------------------------------

"හරි...දැන් කොහොමද ඔයාට....කෝ බලන්න...ඔය ඉතින් තාම ටී එක බීලවත් නෑනෙ..."

කෝල් එක ඉවර වෙලා ශේහගෙ අවාදානය මට යොමු උනා...

කෝල් එක ඉවර වෙලා ශේහගෙ අවාදානය මට යොමු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම තාමත් එක වචනයක් වත් කිව්වෙ නෑ....

"යා...මොකක්ද අනේ...ඇයි ඔයා මුකුත් කියන් නැත්තෙ . ඔයා මට කැමති නැද්ද කූ...."

"ඔ...ඔයාගෙ නම ශේහා ද...."😢

වෙව්ල වෙව්ල හරි මම එහෙම ඇහුවෙ මේ ඉන්නෙ වැරදි කෙල්ල කියල දිගටම මගෙ හිතට බොරු කරන ගමන්.....

"ඔව්...මම ශේහ..."😋

ආයෙත් පාරක් එයා ලස්සනට හිනා උනේ මගෙ හිතට කටු අයින ගමන්...

"එ...එතකොට...ඔයාට අපෙ ටේව..
කොහොමද හම්බ උ..නෙ."'

"ආහ්හ්..ඒක නම් දිග කතාවක්...හැබැයි මහ පිස්සුම පිස්සු විදියකට තමයි අපි හම්බ උනේ...ඒක කියන්න ගියොත් ඔයාට එපා වෙයි...ඒ නිසා ම්ම්ම්ම්...ඉන්නකො..."

කෙල්ල බෑග් එකෙන් තඩි පොතක් එලියට අරන් මට දුන්නා...

''ම්...ඔන්න ඔහොම තමයි මට මගෙ ටේ ව හම්බ උනෙ...':

වෙව්ලන අත් දෙකෙන් මම ඒ පොත පෙරලලා බැලුවා..

මොකක්...මම මේ තරම් අවාසනාවන්තයෙක් ද...

ඒකෙ අලවලා තිබුනෙ පලවෙනි දවසෙ ඉදන් මම නෝටිස් බෝඩ් එකට දැම්ම කවි....ඔව්....එකක් ගානෙ හැම එකක්ම පිලිවලකට මේකෙ අලවල තිබ්බා..ඊට යටින් රතු පාට හාට් අලවල තිබ්බා...

🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️ Where stories live. Discover now