❣️ 1 ❣️

1.6K 215 4
                                    

❤️ INTRO ❤️

Kim Taehyung

❤️ handsome කුමාරයෙක් වගේ ම ටිකක් විතර අලි ඔලුවෙක් කිව්වොත් හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ handsome කුමාරයෙක් වගේ ම ටිකක් විතර අලි ඔලුවෙක් කිව්වොත් හරි.........🙂 වැඩිය වැඩ කරන්න කැමති නැති නිදහසේ කකුලක් උඩ දාගෙන ඉන්න කැමති කෙනෙක්.......😁



Kim Cherin

❤️ සල්ලිකාර පවුලක දුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ සල්ලිකාර පවුලක දුවෙක්.........😁 kim සමාගමේ එකම අයිතිකාරිය වුනාට මෙයා නන් කිසිම වැඩක් කරන්නේ නෑ........ එයාගේ තාත්තා තමයි සේරම වැඩ කරන්නේ.........🙂 මෙයාගේ job එක් තමයි, එයාගේ යාලුවා එක්ක දවසම flim බල බල කකා බිබී ඉන්න එක තමා........😎



Jeon Jungkook

❤️ kim taehyung ගේ හොදම ආරක්ෂකයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❤️ kim taehyung ගේ හොදම ආරක්ෂකයා..........🙃 taehyung ට පන ඇරලා කිව්වනන් හරි........😁 මෙයත් ඉතින් taehyung වගේම handsome....... 😁 හැබැයි මෙයා වැඩිපුර කාත් එක්කවත් කතා නන් කරන්නේ නෑ......🙂🙂



Park Yemin

❤️ cherin ගේ හොදම හොදම හොදම හොදම හොදම හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ cherin ගේ හොදම හොදම හොදම හොදම හොදම හොදම යාලුවා........🙃 මෙයත් ඉතින් කකා බිබී ඉන්න job එකේ කොටස් කාරයෙක්........😋 cherin වගේම මෙයත් ලොකු සල්ලි කාරයෙක්.......😎 මෙයා පොඩි කාලේ ඉදන්ම ඉන්නෙත් cherin ගේ ගෙදරම තමා.....😁

























❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Where stories live. Discover now