❣️ 4 ❣️

909 166 20
                                    


[ සති දෙකකට පසු ]

Cherin pov

දැන් නන් taehyung යි jungkook යි මෙහෙ ඉන්න විදිහ හොදට පුරුදු වෙලා....... සාමාන්‍ය දෙන්නෙක් විදිහටම ඒ දෙන්නා දැන් ඉන්නවා........ ඒ ගොල්ලොත් ඉතින් මන් කරන job එකම තමා කරන්නේ.... හී.....😁 මේ සති දෙක අතර කාලේ jungkook යේමිනාට කැමතියි කියලත් කියලා.....😏 යේමිනාත් ඉතින් මුල ඉදන් jungkook දිහා කන්න වගේනේ බල බල නේ හිටියේ......😂 කෑවේ නැති එක විතරයි.....😂 දැන් ඉතින් යේමිනාත් jungkook එක්ක අරෙහෙ යනවා මෙහෙ යනවා තමයි.... මාත් එක්ක ඉන්නෙම නෑ....😒 කමක් නෑ ඉතින්.....🙃 මාත් ඉතින් ඒක ප්‍රයෝජනයට අරගෙන taehyung එක්ක කතා කරනවා.....😁 තව නන් මට ඉවසන් ඉන්න බෑ taehyung කරන cute වැඩ වලට මට එයාව උස්සලා පොඩි කරලා බෝලයක් කරලා සාක්කුවේ දාගන්න හිතෙනවා.....😌

අද මන් උදේ කෑමත් කාලා සාලේ ඇවිදිනවා වගේ taehyung ගේ room එක පැත්තේ ඇවිද ඇවිද හිටියා.....😁 මන් taehyung යි jungkook යි කතා කරන්නේ මොනවද කියලා අහගන්නත් එක්කම ඒ පැත්තේ කැරකි කැරකි හිටියා......😁 ඒත් මට එක පාරටම ඇහුනේ........😶


Taehyung room👇

Taehyung : මේ jungkook චේරිනා නියමයි නේද???? එයා හරිම cute අනේ.....😌

Jungkook : ඒ කියන්නේ ඔයා චේරින් ට කැමතිද????😶😏

Taehyung : හී......😁
මන් කොහොමත් චේරින්ව දැක්ක ගමන්මත් පොඩි මේ-

Jungkook : පොඩි කැමැත්තක් ඇති වුනාද???😏

Taehyung : ඔව්........ හී.........😁😁

Jungkook : බොරු කියන්න ඕනේ නෑනේ ඉතින්...... මට නන් චේරින්ව පේන්නේ වලස් තොප්පියෙක් වගේ.....😂

Taehyung : 😒😒😒😒
මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා......😒 මෙහෙමනේ මටත් යේමින්ව පේන්නේ ලේන් පූසෙක් වගේ.......😂

Jungkook : හරි හරි.......😂😂
ඔයා ඉතින් කියන්නේ නැද්ද චේරින්ට කැමතියි කියලා.......😏

Taehyung : කියන්නත් ඕනේ......🤔
දවසක් නෑනේ කියන්න......🤔

Jungkook : අද කියන්න.......😏

Taehyung : කොයි වෙලාවෙද???😶

Jungkook : මන් මේ කියන්නේ අවුරුදු 15 ක පලපුරුද්දෙන්.......😎
අද ඔයා චේරින්ව කොහෙහරි ලස්සන තැනකට අරගෙන ගිහින් කියන්න......😏

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Where stories live. Discover now