❣️ 2 ❣️

1.3K 204 60
                                    

Cherin ' s home

හොල්මන් flim එකක් බලන ගමන්.......👇

Cherin : මේ තමුන් විතරක් මොකද ඔය පොදි බැදගෙන බිස්කට් එක කන්නේ......😒 මටත් දෙනවකෝ.....😒

Yemin : හී.....😁

Cherin : හී හී තමයි......😒

Yemin : අන්න හොල්මන දොර ඇරගෙන එන්න යන්නේ.....😬

Cherin : දැන් තමයි හොදම හරිය.......😏

Yemin : අම්මෝ.......🙄 මට නන් බලන්න බෑ...😥 ඔයා බය නැද්ද අනේ.......😓

Cherin : මන් නන් ඔය හොල්මන් වලට බය නෑනේ......😁 අනික ඕවා බො-


💥දඩාස්💥( කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා )



Yemin : ඔයා දැන් ඒවා බොරු කියලා කියන්න ද ගියේ.....😬😓 එතකොට මොකක්ද අර කුස්සිය පැත්තෙන් ආව සද්දේ.....😓

Cherin : අනේ මන්දා...... දැන් නන් මටත් බයයි වගේ.......😓

Yemin : දැන් බය නෑ කිව්වා නේද???😒

Cherin : ඒක කිව්වේ ඉස්සෙල්ලනේ දැන් බයයි.......😓 හී......😬

Yemin : අපි හොල්මන් කතාවක් බලනවා කියලා දැනගෙන හොල්මන් ආවද දන්නේ නෑ අපිව බය කරන්න.....😓😓

Cherin : එහෙනන් ඉතින් හොල්මන් වලට වෙන වැඩ නැතුව තියෙන්න ඕනේ ගෙදර කට්ටිය හොල්මන් flim බලන වෙලාවට ඒ ගෙවල් වලට යන්න........😒

Yemin : ඒකත් ඇත්ත නේ....😓 එහෙනන් කවුද කුස්සියට ආවේ......😓

Cherin : ටිකක් ඉන්න......🤔
දොර ඇරලා නෑනේ ගේ ඇතුලට එන්න....😓

Yemin : මොකක්???😶 එහෙනන් ඉතින් හොල්මනක්ම තමා......😓

Cherin : දැන් නන් කෙල ගිලෙන්නෙත් නෑ වගේ.......😓
බලමුකො මුලින් කුස්සියට ගිහින්.....😓

Yemin : ඔව් නේ මුලින් යමු......😓


මන් කෝකටත් කියලා අර කතාවලත් තියනවා වගේ කොස්සකුත් අරන්ම කුස්සියට ගියා ආපු එක්කෙනාගේ ඔලුවට තඩි බාන්න කියලා.......


Cherin : ඈ........................................😨😨😨
මේ මොකුන්ද මේ??????? 😨


මන් කුස්සියට ගිහාම දැක්කේ , කොන්ඩවල් දෙකකින් වැහිලා ඉන්න මනුස්සයෝ දෙන්නෙක්.....


❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Where stories live. Discover now