❣️ 3 ❣️

987 184 41
                                    

Next Day

Cherin ' s home

හැමෝම නැගිටලා ඇවිල්ලා සාලේ මැද තියන සෙටියේ වාඩි වුනා...... මෙහෙමයි ඉතින් මන් එද්දිත් අනිත් අය නැගිටලා හිටියේ.....😁 මන් ඉතින් ඔය උදේ පාන්දර නැගිටින්නේ නෑනේ......😁 මන් උදේට කෑගහන කුකුලට මුල් තැන දීලා ඊටපස්සෙ නැගිටිනවා.....🙃 පව් නේ ඉතින් ඒ කුකුලත්..... හී......😁 බලන්න අපි කොච්චර හොද ලමයිද කියලා.....😁😁

Yemin : සාදරයෙන් පිලිගන්නවා මිසිස් චේරින්.....🙂 එන්න ඇවිත් අසුන් ගන්න......😂🙂

Cherin : අද ටිකක් කලින් නැගිට්ටා මන්..... හී.....😁😁

Yemin : අම්මෝ.... තාම ඉර පායලාවත් නෑ නේද???😂

Cherin : ගෙදර දොර ඇරලා තියෙන්නේ යේමින් ඔයාට යන්න පුලුවන්.......🙂

Yemin : 😂😂😂

Cherin : මන් කොහොමහරි ආවනේ දැන් ඉතින් කට පියාගෙන ඉන්න.....😒🙂

Yemin : හරි හරි.....😂😂

Cherin : මේ......🙃 අපි තාම අපේ නම් වත් දන්නේ නෑ නේද????😁

Yemin : ඔව් නේ........

Taehyung : ආ...... මම තමයි kim taehyung.....😎

Jungkook : මන් jeon jungkook....😁

Cherin : මන් kim cherin....🙂

Yemin : park  yemin....🙂

Cherin pov

අනේ kim taehyung.......😌 එයා වගේම මාර ලස්සන නමක්නේ......😌 අපරාදේ මුලදි මෙයාලට යන්න කියලා කිව්වේ....😒 කමක් නෑ ඉතින් දැන් ඉන්නවනේ......😌

Cherin : හරි එහෙනන් අපි දැන් පටන් ගමු ඔයාලට උගන්නන්න....... මොනවා ගෙන්ද මුලින් පටන් ගන්නේ????🤔 ආ...... ඔයාලා කතා කරන විදිහ මුලින් වෙනස් කරගන්න.......😂 නැත්තන් පාරේ ඉන්න මිනිස්සුන්ට හිනා වෙලා මැරෙන්න වෙන්නේ........😂

Yemin : අම්මෝ ඔව්......😂 මුලින්ම ඒක තමයි හදා ගන්න ඕනේ.........😂

Taehyung : අපි කෙසේද කතා කිරීමට අවශ්‍ය?????😶

Cherin : ඔය " කෙසේද , ඔබට , පවසන්න , ස්තූතියි " වගේ වචන ටික අයින් කරලා සාමාන්‍ය විදිහට කතා කරන්න.........🙃

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Where stories live. Discover now