❣️ 6 ❣️

689 117 23
                                    


Next Day

Cherin ' s home

Cherin pov

ඊයේ රෑ නන් ඇත්තටම නියම දවසක්......😌 බඩ පැලෙනකන් කාලා ඇති වෙනකන් විනෝද වෙලා නියමෙට හිටියා.....🙂 දැන් තමයි ඉතින් ඒකේ අමාරුව තියෙන්නේ......😑 ඊයේ නටලා නටලා අපි හැමෝගෙම කකුල් නිකන් නෑ වගේ.......😑

අදත් ඉතින් වෙනදා වගේම අපි සාලේ තියන පුටුවක වාඩි වෙලා දොඩව දොඩව හිටියා.....😁 එකපාරටම මට නියම අදහසක් ආවා......😏

Cherin : මේ.......☺️

හැමෝම මේ පැත්ත බැලුවා නිකන් මගේ මූනෙ පෙරහැරක් යනවා වගේ.....😑

Cherin : ඔහොම බලන්න එපා ඉතින්........😒

Taehyung : ඒ පාර මොකක්ද ඔයා කියන්න යන්නේ????😶

Yemin : තව නන් මට අඩියක් තියා මගේ අතක්වත් හොල්ලන්න බෑ......😑

Jungkook : මමත් යේබිනා ගේ තීරනේ තමයි.....😑

Cherin : මන් තාම මොකක්ද කිව්වෙත් නෑ.......😒
ඔයාලා තීරන අරගෙනත් ඉවරයි.......😒

Taehyung : හරි දැන් ඔයා මොකක්ද කියන්නේ?????😶🙃

Cherin : මේ.........😁
අපි අද amusement park එකට යමුද????😁

Taehyung : ඔයා එදා අර යන්න ඕනේ කිව්ව එකද????🙃

Cherin : ඔව් අනේ.....😌
මන් පොඩි කාලේ ගියයින් පස්සේ ආයිත් මට යන්න හම්බුනේම නෑ.......😔
අනේ අද යන්කෝ.........😁

Taehyung : පවුනේ ඉතින් මගේ චෙරියා..... අපි යමුනේ.....😁🙃

Cherin : අනේ ඔයා නන් හරි හොදයි........😍😍😍😍😍😍😍😍

Yemin : එහෙනන් මෙහෙම කරමු......
අපි දෙන්නා ගෙදර ඉන්නන් ඔය දෙන්නා යන්න.......🙃
එතකොට දෙපැත්තටම සාදාරනයිනේ.......☺️

Jungkook : ඒක නන් ඇත්ත....👍

Cherin : සාදාරන අසාදාරන මට වැඩක් නෑ.......😑
ඔය හැමෝම මාත් එක්ක යන්න එනවා......
එච්චරයි.......👍😑
අනික මේ මගේ සතිය නිසා ඔයාලා හැමෝම මන් කියන දේ තමයි අහන්න ඕනේ.....😁

Yemin : මොකක්????😶 ඔයාගේ සතිය????
ඇයි ඒ????😶

Cherin : මගේ උපන්දිනේ මේ සතියේ නිසා මේක තමයි ඉතින් මගේ සතිය.....😁

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ