❣️ 5 ❣️

774 141 15
                                    

[ මාසෙකට පසු ]



Cherin ' s home

Cherin pov

ඇත්තම කියනවනන් ඉතින් දැන් මගේ උපන්දිනේ ටත් කාලය හරි.......🙃 කාලය හරි කිව්වේ අද තමයි මගේ උපන්දිනේ......😁😁 මේ දවස් වල මාව taehyung යි jungkook යි yemin යි මග අරිනවා වගේ කියලා මට නිකන් තේරෙනවා.........🤔 ඒ මගේ උපන්දිනේ නිසා වෙන්න ඇති.......😏😁 නැත්තන් එයාලට මගේ උපන්දිනේ අමතක වෙලා වත්ද????😶😶😑😑😑 එහෙම වෙන්න බෑ....😑 කාට මතක නැති උනත් tae ට මතක ඇතිනේ.......

එහෙම එක එක දේවල් හිත හිත මන් සාලේ ඇවිද ඇවිද ඉන්නකොට taehyung ඉන්නවා දැක්කා..... එයා නන් ලොකු කල්පනාවක වගේ ඉන්නේ.......🤔

ඊටපස්සෙ මන් taehyung ලගට ගියා......😁

Cherin : හලෝ tae.......😁

Taehyung : ආ..... ඔයා කොයි වෙලේද ආවේ....😶

Cherin : ම්ම්ම්.......
ටිකක් වෙලා.....😁 ඔයා මොකද කරන්නේ????

Taehyung : අ...........අ.......... නෑ...... මන් මේ නිකන් ඉන්නවා...... හී.......😁

Cherin : මේ tae......හෙට විශේෂ දවසක් නේ???? හී........😁😁


මන් ඉතින් පොඩි කපටිකමක් දාලා ඇහුවා මේ ගොල්ලන්ට මගේ උපන්දිනේ මතක් ද කියලා බලන්න......

Taehyung pov

යේමින් නන් කිව්වේ දැම්ම චේරිනාට මුකුත් කියන්න එපා කියලා....🤔 මූන දැක්කම බොරු කියන්න හිතන්නෙත් නෑ අප්පා......😁😌

Taehyung : හෙට????😶
ඇයි මොනවහරි විශේෂ දෙයක් තියනව ද???🤔 මට නන් නෑ....🤔
ආ...... හැබැයි....

Cherin : ඒ කියන්නේ ඔයාට මතකද?????😁🙃

Taehyung : ඔව්.....🙃
මේ හෙට නේ මේ මාසේ ඉවර වෙන දවස......🙃

Cherin : 😒😒😒
ඔය කිව්වේ ඉතින්.....😒


මන් ඒක කියලා ඉවර වුනා විතරයි මෙන්න යේමිනායි jungkook යි මැද්දට පැන්නා......


Yemin : මේ චේරින් ඔයා ඉන්න කාමරේ හොදටම හැඩිවෙලා.... ගිහින් ඒ ටික අස්කර ගත්තනන් හරි නේ.....🙃

Cherin : මන් ඒක ඊයේ අස් කරානේ......🤔

Yemin : කමක් නෑ දෙපාරක් අස් කරා කියලා ගේ කඩන් වැටෙන්නේ නෑනේ......


❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Место, где живут истории. Откройте их для себя