❣️ 9 ❣️

546 97 18
                                    

Next Day

Cherin ' s home

ඊයේ මන් කලින් නැගිට්ට නිසා අද නන් මන් නැගිට්ටේ 10 ත් පහු වෙලා.....😁 දවසකට මන් මගේ පුන්චි ලමයෙක්ට පැය 10 ක් වත් නිදා ගන්න ඕනේ.....😉🙂😁 මන් ටිකක් වෙලා ඇදේ ඉදලා ලොකු ඈනුමකුත් ඇරලා සාලෙට ගියා.....☺️ මන් යද්දිත් අනිත් අය හැමෝම ඇහැරලා උයනවා....😉🙂 මාත් ඉතින් කුස්සිය පැත්තේ පොඩි වටයක් දාලා යන්න යද්දිම.....

Taehyung : මේ චේරින්..... මේ ටික කපලා දෙන්නකෝ.......🙂

Cherin : ඈ......😒 මන් විතරද ඕක කපන්න ඉන්නේ.....😒

මන් ඉතින් ඔය උයන වැඩ වලට ආස නෑනේ....😒 මන් කරන්නේ කන වැඩේ විතරයි....😁

Jimin : මේ මන් කාලා යනවා හරිද???🙂

Sanyoon : මටත් වැඩ ටිකත් තියනවා අද හවසට.....🙂

Yemin : ආ....... එහෙනන් ඉතින් හවසට යන්න......🙂 කාපු ගමන් ගිහින් බඩ කොර කර ගන්න ඕනේ නෑනේ......😂

Jungkook : ඒක නන් ඇත්ත.....😂 තව ටික වෙලාවකින් උයලා ඉවර වෙයි.....🙂

Cherin : මේ අපි කෑම එකත් කාලා පොඩි රවුමක් දාලා එමුද????😁 ඊටපස්සෙ හවස් වෙනකන් දැන් අපි යන තැන ඉදලා හවසට ජීමිනාවත් ගෙදරින් දාලා එමු.......😁

Jimin : ඒක හොදයි.......👍🙂

Taehyung : ඒත් කොහෙද යන්නේ????🤔

Sanyoon : අපි මුහුදු වෙරලට යමුද?????🙂

Jungkook : ඒක හොදයි...... මන් කලින් ගිහිල්ලත් නෑනේ......☺️

Jimin : ඈ??????😶 ඔයා කවදාවත් මුහුදට ගිහිල්ලා නෑ??????😶 මුහුදට ගිහිල්ලා නැත්තන් මේ ලෝකේ ඉදලා වැඩකුත් නෑනේ.....😶

Cherin pov

මොකක්ද ඒ පාර අර හාල්මැස්සා කිව්වේ.....😒 කිව්වොත් කියන්නේ ඔයවගේ කතාවක් තමයි....😒😒

Cherin : නෑ.... මේ එයා කිව්වේ-😶

Yemin : එයා කිව්වේ ලගදි ගියේ නෑ කියලා....🙂

Cherin : ඔව් ඔව්.....🙂

Jungkook : නෑ මන් කිය-😑

ඉතුරු ටික කියන්න කලින් යේමිනා jungkook ගේ කකුල පාගනවා මන් දැක්කා....😂 යේමිනා කකුල පෑගුවේ හොද වෙලාවට.....🙂 නැත්තන් මන් ගිහින් jungkook ටත් jimin ගේ ගානට කොට වෙන්න දෙන්න කියලා හිටියේ.......🙂

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Unde poveștirile trăiesc. Descoperă acum