❣️ 7 ❣️

569 105 18
                                    


[ සති දෙකකට පසු ]

Cherin ' s home

Cherin pov

මේ සති දෙකත් ඉතින් ඔහේ ගෙවිලා ගියා....😑 දැන් නන් මන් බලන flim ටිකත් ඉවර වේගන එන්නේ......🤔😑 කරන්න කියලා ඉතින් මහ ලොකු වැඩකුත් නැති එකේ අද කොහෙහරි ගියා නන් හරි.....🤔🤔 ඒත් ඉතින් කොහෙද????🤔 ම්ම්ම්......🤔🤔

මන් එහෙම හිත හිත ඉන්නකොටම jungkook මැද්දට පැන්නා....

Jungkook : මේ මාර කම්මැලි දවසක් අනේ අද නන්......😑 අපි යමුද-😶

Cherin : මාත් ඕක ගැනම තමා කියන්න හිටියේ..... අපි යමු....🤔🤔🤔 ම්ම්ම්.....🤔🤔🤔

Jungkook : මන් කියන්න ගියේ අපි library එක පැත්තේ යමුද???🙂😁

Cherin : මොකක්??????😑 කම්මැලි කමට library එකට ගිහින් නිදා ගන්න තමයි වෙන්නේ.... අනික library එකට ගිහිල්ලා මැල්ලුම් මලවන්න ඈ.....😑😒😑

Taehyung : මැල්ලුම් නන් මලවනවද කියලා දන්නේ නෑ..... හැබැයි පොත් කියවන්න නන් පුලුවන් නේ......😂😂😂😂

Cherin : ඔයාට මැල්ලුමක් වෙන්න ඕන වෙලාද????😒😒😠

Yemin : ඒක නන් ඇත්ත.... මටත් ආසාවක් ඇති වුනා library එකට යන්න.....😁😁

Cherin : මන් නන් මොනවා කිව්වත් library යන්න එන්නේ නෑ.........😒😑

Jungkook : එහෙනන් අත උස්සන්න බලන්න library එකට යන්න කැමති කට්ටිය......🙂


ඊටපස්සෙ ඉතින් අනිත් තුන්දෙනාම අත් ඉස්සුවා....😑


Jungkook : මෙහෙමනේ ඉතින් වැඩිම කට්ටියක් කැමති library යන්න නිසා ඔයාටත් යන්න එන්න වෙනවා....🙂

Cherin : හැව් හැව්...😒

Jungkook : නැත්තන් ඔයා ගෙදර ඉන්න තනියම....😁

Cherin : හරි හරි මන් එන්නන්.....😒

ඇත්තටම මන් එන්න කැමති වුනේ ගෙදර තනියම ඉන්න බැරි නිසා.... ඊයේ රෑ මන් horror flim එකක් බලපු නිසා චූටි බයක් තියනවා ඉතින් ගෙදර තනියම ඉන්න..... හී......😁😁

ඊටපස්සෙ ඉතින් අර මෝඩ ගොන් හාල්මැස්සා කියපු විදිහට library එකට ගියා.....😒😒 මට තියන ප්‍රශ්නේ තමයි මොකටද tae ඒකට කැමති වුනේ කියලා.....🤔 එයාගෙත් ඉතින් සමහර වෙලේට මොලේ වයර් දෙකක් මාරු වෙනවනේ.....😒

❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]Where stories live. Discover now